ගෝටා 71%යි.. සජිත් 29%යි.. එජාප හිතවාදී පිටුවේ ජනාධිපතිවරණයෙන් ගෝටාට විශිෂ්ඨ ජයක්..

July 18, 2019 at 10:31 pm | lanka C news
ගෝටා 71%යි.. සජිත් 29%යි.. එජාප හිතවාදී පිටුවේ ජනාධිපතිවරණයෙන් ගෝටාට විශිෂ්ඨ ජයක්..

මීලග ජනාධිපතිවරණය ගැන එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදී ෆේස්බුක් පිටුවක් මගින් පවත්වන පද මත විමසුමකින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජය අත් වී තිබේ.

එහිදී මත විමසුම පවත්වා ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අතරයි.

මෙම මත විමසුමේදී 21995ක් සිය මනාපය පල කර ඇති අතර ඉන් 71%ක් ගෝටාභය රාජපක්‍ෂ මහතාද 29%ක් සජිත් පේ‍්‍රමදාස මහතා විසින්ද දිනාගෙන ඇත.

93 views

59 Comments to “ගෝටා 71%යි.. සජිත් 29%යි.. එජාප හිතවාදී පිටුවේ ජනාධිපතිවරණයෙන් ගෝටාට විශිෂ්ඨ ජයක්..”

  1. gamarala says:

    බිරිද ඉදලත් දරුවන් නැති කිසිම කෙනෙක් රටේ ජනපති නොවිය යුතුයි චන්දය දීමෙන් වලකින්න

  2. MD says:

    .Pipiruna bomba madin nagita Mahinda aiyawa badagath mohata monataram watinawada.api ewa bohama ikmanin amataka kala sapaya dan iwara karamu

  3. Panda says:

    Gotabaya rate vasanava. Gotata jaya. Ratata jaya.