ගෝඨාගේ කතාවට මෛත්‍රී–චන්ද්‍රිකා පිටුපාති..

January 4, 2020 at 10:40 am | lanka C news
ගෝඨාගේ කතාවට මෛත්‍රී–චන්ද්‍රිකා පිටුපාති..

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් විය.

සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා සහභාගි වීමද සාමාන්‍ය සිරිතකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව පාර්ලමේ සැසිය ඉතා චාම් ලෙස විවෘත කළ අතර එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද ආරාධනා කර තිබිණි.

කෙසේ වෙතත් ඔවුන් කිසිවකු එම උත්සවය සඳහා නොපැමිණීමද කාගේත් කතාබහට ලක්විය.

– aruna

347 views

27 Comments to “ගෝඨාගේ කතාවට මෛත්‍රී–චන්ද්‍රිකා පිටුපාති..”

  1. p.d goonawardena says:

    හරිම කුහක මිනිස්සු නේද ???

  2. Kishan says:

    Is to a big loss to Gotabaya these people always try to keep him down in the past.
    I am shure president doesn’t wory
    sort about these facts. He has lot more other things to do. they were invited as per the protocol of the function

  3. Gamaya says:

    Both of them hiding from cid.probebly admited to private hospital already.

  4. සරාභූ says:

    සිරිසේන කියන්නේ අමු කුහකයෙක් … ඕකාව තවත් රාජපක්ෂලා විශ්වාස කරනවානේ…

  5. Carmen says:

    At least the President does not hold grudges like these lowlifes..

  6. හැකහැක says:

    චන්ද්‍රිකානම් ඇවිත්ල තියෙනවා. ඒ වුනාට විස්කි බීල වැඩිවෙලා පරක්කු වෙලා නැගිටල පාර්ලිමේන්තුවට
    එනකොට උත්සවය ඉවරවෙලා ඔක්කොම ගෙදර ගිහින්ල.

  7. Sarath Bulathsinghala says:

    Their presence would have been inauspicious and polluting. It was best that they were not there. Today they are ‘ has beens’ and just nobody of no political worthiness!