ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද‍්‍රණය කලේ බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද‍්‍රණ යන්ත‍්‍රයේ..- චම්පික

February 22, 2020 at 6:48 pm | lanka C news
ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද‍්‍රණය කලේ බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද‍්‍රණ යන්ත‍්‍රයේ..- චම්පික

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා වූ ප‍්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාළයක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම මුද්‍රණ යන්ත්‍රය ගෙන්වන ලද්දේ බැඳුම්කර චංචාවෙන් උපයාගත් මුදලින් බවද ඔහු සඳහන් කළේය.

පවතින ආණ්ඩු කිසිසේත්ම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගන්නෙ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

152 views

16 Comments to “ගෝඨාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශණය මුද‍්‍රණය කලේ බැඳුම්කර වංචාවෙන් මිලට ගත් මුද‍්‍රණ යන්ත‍්‍රයේ..- චම්පික”

  1. තාමත් මුන් පච කෙලින එක නවත්තගෙන නැහැනෙ.මුගෙ කෙරුවාවලුත්එලිවේගන එයි ඉස්සරහට.මුන්ට දැන් යනඑන මං නෑ.පිස්සුවෙන් දැන් කෑ ගහනවා .පව් යකෝ

  2. බය්යා says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප‍්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති අඩුපාඩු ගැන ප්‍රබුද්ධ දේෂපාලඥයෙකුගේ ඉතාම හරවත් අර්තසාර විවේචනයක්

Main News