ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි…
February 11, 2017 at 11:39 pm | lanka C news
රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ සුපිරි නිවසක් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගියදා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබේ.
එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයවලුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.
මල්රාජ් ඩි සිල්වා මහතාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත. එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත. එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.
කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත. එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.
– සත්හඬ
Why are they so much scared about giving a statement to a police officer while in US if they have not done anything wrong?
පේනවනේ රාජපක්ෂලාගේ පවර් එක, රට ජාතිය වෙනුවෙන් අවංකව කැපවුණු ඒ වටිනා මිනිසුන්ට වින කරන්නට යන උන්ට කිසිඳු ජයග්‍රහණයක් නොමැත.
අනේ පල ඩෝ යන්න…. හොදට බලපං….. එතකොට තොපේ මහ ලොකු වීරයෝ ඔක්කොම ඇමරිකාවට කඩේ යන ඇමරිකන් කාරයෝ නේද කියලා…… ඒකනේ උන් රටට කෙලලා, බේරෙන්න ඇමරිකන් පුරවැසියා කියාගෙන ඉන්නේ….. අනගාරික ධර්මපාල තුමා කිව්ව කථාව තොපිට මතක නැද්ද? “කවදාහරි සුද්දා රට දාලා යනවා, හැබැයි ගියාට උන්, උන්වගේ කලු සුද්දෝ මෙහෙ ඇති කරලා තමා යන්නේ….. උන් උඔලාව මෝඩයෝ කරගෙන සුද්දාට අවාඩාගෙන උඹලාව රවට්ටගෙන ඉන්නවා….“ මහින්දගේ උනුයි රනිලාගේ උනුයි ඔක්කෝම කරන්නඓ් කියපු කලු සුද්දොන්ගේ වැඩ තමා……..
මොන පච ද?
රනිල් තුමාගෙ එක කෝල් එකයි FBI එකට!
පටස් ගාල මෙයාව එයා පෝට් එකටම ගෙනත් දාල!
🙂
Good work, our former ambassador. Ranil’s cheap shots work only in paradise Sri Lanka.
hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
FBI එකත් මේ දූෂනයට සම්බන්ධයි, ඒකයි එහෙම බාධා කලේ කියල කොස් කොල කන චන්ද දායකයින්ට, තනකොල කන උන් දැන් කියාවි.
Another useless stunt
RW: They do not have to give any statement to anyone other than to the Country they live in. Unlike Yahapalanaya SL, America do not sell their citizens cheap..
Did SL learn a lesson value of a citizen to a country ?????????????
These Donkies should have arranged prior to go in with the FBI to investigate a US Citizen.
මට මතක හැටියට ගෝඨාභය 13 ලංකාවට එනවා කියල තිබුනා වගේ මතකයි. මං හිතන්නේ ඒ ගැන තව පාරක් හිතුව නම් හොඳයි කියලා. මේ ආණ්ඩුව “පොරොන්දු” කඩන්න හරි දක්ෂයි.
විමල්ව ඇතුළට ගත්තේ විමල් එලියට එනකොට ඒ සමාන කෙනෙක් ඇතුලට යවන්න කියල හිතන්න පුළුවන්. (මම මේක විමල්ට කිව්වද මන්දා).
ඊළඟට FCID ගැන කතා කලොත්, මම හිතන්නේ විගණකාධිපතිවරයා FCID වියහියදම් ගැන පරීක්ෂණයක් ආරම්භ කලොත් හොඳයි කියල. මොකොද දේශපාලන පලි ගැනීම වලට මේ පාවිච්චි කරන්නේ මහජන මුදල්. දැන් කී දෙනෙක් මේ විදියට පරීක්ෂණ වලට පිටරට ගියාද? වියදම් කල මුදල කොපමණද? පාර්ලිමේන්තුව මේ ගැන ප්‍රශ්නයක් අහන්න වටිනවා.
දැන් උදාහරණයක් විදියට මේ ගිය ගමන සම්පූරණනම වැඩකට නැති ගමනක්, නිකම් අපරාදේ මහජන මුදල් නාස්තියක්. ඇයි දන්නේ නැත්ද තමන්ට ඇමරිකාවට ගිහින් ඇමරිකන් පුරවැසියෙක්ගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නැති බව? ඇමරිකාවට කොහෙද ලංකාවේ නීතිය බලපාන්නේ? ඇත්තටම දන්නේ නැත්ද? නැත්නම් FCID ලොක්කට මේ වගේ බෝනස් ලැබෙනවාද බොරු චෝදනා හදලා කාව හරි හිරේ දැම්මහම?
LTTE ත්රස්තවාදීන්ට විරුද්ධව නඩු දාන්න ගෙනාපු “පොදු දේපල පනත” පාවිච්චි කරලා, රට ජාතිය වෙනුවෙන් කතා කරන, රට වෙනුවෙන් වැඩ කරපු, ජාතියට පණක් දීපු සිංහල දේශප්‍රේමී නායකයන් හිරේ දමනවා.
අපි තවදුරටත් මේක ඉවසනවද කියන එක හුස්ම වැටෙන හැම සිංහලයෙක්ම, රටට ආදරේ හැම සංඝයා වහන්සේ නමක්ම සිතා බැලිය යුතුයි.
විමල්ට කරපු දේම ගෝඨාභයටත් කරනකම් අපි බලා ඉන්නවද????
එහෙම නැත්නම් විමල්ව නිදහස් කරන්න කියලා පාරට බැහැලා විරෝධය පාලා, “විමල්ගෙන් පස්සේ නැවත කිසි කෙනෙක්ව මේ දේශපාලන දඩයමට ලක් නොකරන තැනට” අපි මේ ආණ්ඩුවට අන්තිම නිවේදනය, රතු නිවේදනය නිකුත් කරනවද?
මහබැංකුව මංකොල්ල කාලා රටට රුපියල් ට්රිලියන්යක් දැනටම පාඩු කරපු, දිනපතාමත් තව කෝටි ගණන් පාඩු කරන ඉතිහාසයේ දූෂිතම අගමැතිවරයෙක් ඉන්න මේ ආණ්ඩුවට, දිගට හරහට උඩට පහලට හැම ඇමතියෙක්ම මහජන මුදල් හොරාකන, කොමිස් ගහන ආණ්ඩුවකට, රට ජාතිය වෙනුවෙන් හඬක් නගන විමල් වීරවංශ වැනි දේශප්‍රේමී දේශපාලන නායකයන්, අවශේෂ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරන්න, FCID වගේ දඩයම් ගුහාවක් හදන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ නේද?
අපි සිංහලයන් විදියට එකමුතු වෙලා මේ විදියට මේ පාදඩ ආණ්ඩුව ප්‍රතිවිරුද්ධ මත දරන සිංහල දේශපාලන නායකයින් මර්දනය කරන්න, රටට ආදරේ කරන විමල්ගේ හඬ යටපත් කරන්න කරන මේ අමානුෂික, අධර්මිෂ්ඨ දේශපාලන දඩයමට එරෙහිව එකාවගේ විරෝධය පාන්න ඕනේ නේද?
මම විමල්ව arrest කරන්න ඉස්සෙල්ල ලියපු එක comment එකක්වත් දාන්න දුන්නේ නැහැ. මාව මර්දනය කලා. අවුරුද දෙකක් තිස්සේ හැම …..ගෙ පුතා ගැනම ලියපු මට, විමල්ව බේරා ගන්න එක වචනයක් ලියන්න ඉඩ දුන්නේ නැහැ. LankaCNews එකේ වැරැද්දක් නැහැ. LCN was under severe pressure.
මම ලියපුවා දැම්මේ නැහැ. අපි කතා කරපු නැති දේවල් තියෙනවා. විමලුයි ගෝඨාභයයි දෙන්නම පස්සේ බළල් අත් වැඩ කරනවා.
මම අහන්නේ මෙච්චරයි. විමල්ට කරපු දේම විමල් එලියට එනකොට ගෝඨාභයටත් කරන්න ඉඩ දීලා අපි බලා ඉන්නවද?
එහෙම නැත්නම් විමල් වෙනුවෙන් පාරට බැහැලා, විමල්වත් නිදහස් කරගෙන, “මේ දේශපාලන දඩයම මෙතනින් නවත්තපියව්” කියලා මේ පාදඩ ආණ්ඩුවට කියන්න මහා සංඝ රත්නය ඇතුළු හුස්ම වැටෙන හැම සිංහලයෙක්ම එකට එකතු වෙලා ප්‍රබල හඬක් නගනවද?
චම්පා උඹ දෙපිටකාට්ටුවෙක් බව lcn එකේ අයට තේරෙන්න ඇති .
මොකෝ lcn එක කවදාවත් අපේ කොමෙන්ටු නම් බ්ලොක් කරලා නෑ .
විමල් ,ගෝටා කාගේවත් බලල් අත් වෙන්නේ නෑ යකෝ ඔවුන් තමයි මේ රටේ ඉන්න බුද්දීමත්ම දේශපාලකයෝ හැබැයි අපිට පෙන විදියට උඹනම් කාගේදෝ කාගේදෝ බලල අතක් බව පෙන්වා හිටං
අනික උඹ මේකේ කවි ,සින්දු ,පල් හෑලි ලිව්වා කියලා විමල් අත් අඩංගුවට ගන්න එක නවතිනවද ?
අනික උඹට ඔච්චරම ලොකු සේවයක් කරන්න ඕනානම් නපුංසකයෙක් වගේ ඔය දාගෙන තියෙන ගෑනු නම විසිකරලා උඹේ නියම නමින් ගාලු මුවදොර තියන්න යන ඒකාබද්ද විපක්ෂයේ ස්ටේජ් එකට නැගපන් .කවුද සතා කියල බලාගන්න අපිත් අනිවාර්යෙන්ම එදාට එන්නම්
ඔබතුමා හරියට හරි. ඔය Champa කියන දයාන්ට මහින්දත් එක්ක කෝන්තරයක් තියෙනවානෙ
Niyamai Bro!
Great minds discuss ideas
Average minds discuss events
Small minds discuss people!
You forgot one
opportunistic minds
hide real intentions
You forgot one
opportunistic minds hide real intentions