ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

January 5, 2018 at 6:48 pm | lanka C news
ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සිදු විය නොයුතු බවද ඔහු එහිදී කීය.

එම පක්‍ෂ දෙක එක්වීම යනු නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවද සදහන් කරයි.

එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

134 views

35 Comments to “ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා”

  1. Rohitha says:

    ane yanta epa budu mahaththayo. oba giyoth ratata monawa weida?

    kalyal bala ratin paena ganta wentaaethi me sudanama.

  2. SF kalaweddha GET LOST NOW.

  3. මයිතුනයා says:

    මූට කව්ද ආණ්ඩුවට එන්න කිව්වෙ?
    මූව කව්ද ආණ්ඩුවට ගත්තෙ?
    මූට කව්ද ඡන්දෙ දුන්නෙ?
    මූව කව්ද ගනන් ගන්නෙ?

  4. kith says:

    If you leave govt. it will lose millions of voters who supported you and govt will collapse within seconds. If you like do it and see what will happen.

  5. kith says:

    If you leave govt. it will lose millions of voters who supported you and govt will collapse within seconds. If you like, do it and see what will happen.

  6. SuMa says:

    මල් සුවඳ කොහොමත් නිල මැස්සන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.
    ඒකයි මුන්නෙහේ මේ කියන්නේ.

  7. samuvel says:

    කොහොමත් පින්ගොනාලා , මොන්ගලයල එක්ක හිටියට කලවැද්දෙකුට මිනිස්සු එක්ක ඉන්න බැරි බව කවුරුත් දන්නවා.

  8. LFRED says:

    Jayawewa Pilikawal kohomath yanaeka very very good..kisima deyak karapu miniheka minister kenek widiyata……
    yanda mahattayooo yanda

  9. Tharak pradeep says:

    Aanduwen nowei jeewithenma palayan, deshadrohoya.

  10. aagamikaya says:

    Anna Hari tho asvela madi makabewilama Pala tho vage kalakanniyek me ratata avashya ne. Ratata pavu nodee hitapu amariksvatsma Pala..