ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

January 5, 2018 at 6:48 pm | lanka C news
ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සිදු විය නොයුතු බවද ඔහු එහිදී කීය.

එම පක්‍ෂ දෙක එක්වීම යනු නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවද සදහන් කරයි.

එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

154 views

35 Comments to “ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා”

  1. Chinthaka Zoysa says:

    Loku seen dammata Gota ta bayai neda????????

  2. බන්ඩා says:

    කලවැද්දගෙ ගෝලයො කී දෙනෙක් එජාපෙන් චන්දෙ ඉල්ලනවද?

  3. "සෝල්ජර්" says:

    පූජා තිබ්බෙ අපි ඔබ අසරණ කාලේ
    දෙවියන්ටද කීවේ සුවකර බලනු බලේ
    තරු ගත්ත ගමන්ම ඔබ වියරු මොලේ
    ප්‍රබාට නැති වෛරයකි ඔබ ප‍්‍රගුන කලේ

    පිලිලයකි ඔබ උපන් අපෙ රටට අද
    කාපු පතේ වමරා තරු ගත්තෙ පුද
    පවාදී රණ විරුවන් වියුරු ලොව මැද
    විලම්බීත මොන පනනල ගැසෙන කඳ

    මව්කිරි පෙව්ව කටකින්ද මං…………..කිව්වේ
    පව්කිරි තනයකි වැරදිල මට… ……….පෙව්වේ
    චීවරදාරි නැති මගෙ මළගම මං……..සෙව්වේ
    පාංසකූල නොදෙන පෙට්ටියකි මං… සෙව්වේ

  4. Lapaya says:

    Maha janayage badu walin jeewath wena chanda 5.000 k ganna bari kalawadda hutan liyala dena eka kole balagena kiyawana pina amathi
    kiyawanne nathuwa maka bawila pala. Ratata sethak eka.

  5. Prasanna says:

    Muge tiyena baya….

  6. Alapaluwa says:

    ආ කලවැද්දෝ තෝ ඒමද ආස?

  7. Ranil says:

    තෝ දැම්මම පල

  8. Karu says:

    මේ උත්තමය යනව?
    මං වහ කනව.
    ඇඟට ගිනි තියාගන්නවා.
    අත්තන ඇට කනව.
    බෙල්ලෙ වැල දාගන්නව.
    මූදෙ පනිනව.
    ගඟේ පනිනව. (පැනල නාගෙන ගෙදර එනව.)

  9. Dubba says:

    කලවැද්දෝ, උඹ කොහොමත් ඊ ළඟ චන්දෙට කලින් යන්න ඕනා. නැත්නම් ඉන්න පක්ෂෙට චන්ද 5000 යි ලැබෙන්නේ.

  10. saman says:

    Ballo me ratata awasiya hamuda nayakathwak rata hadannanam. jaya wewa general fonseka. obata sada adarai.

Main News