ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

August 28, 2019 at 12:02 am | lanka C news
ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ කොළඹ හතේ නෝනලාගේ බඩවල් බස්සපු එක පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ව්‍යායාම කරන කොළඹ හතේ නෝනලා ටිකකට ව්‍යායාම කිරීමට මංතීරු දෙක තුනක් සාදා ඇති නිසා ඔවුනට ගෝඨාභය රාජපක්ෂ මහතා හැමදාම පාන්දර මතක් වෙන බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මතකයක් ඇත්තේ ඒ ආකාරයේ පිරිසකට පමණක් යැයිද කී ඔහු එසේ නැතිව රටේ අනෙක් ජනතාවට ගෝටාභය රාජපක්‍ෂ මහතා කල කිසිදු කෙංඩියක් නැතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ විසින් පවත්වන ලස ‘සජිත් එනවා’ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

262 views

43 Comments to “ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..”

  1. Chethiyasena says:

    Here’s another retarded monkey who has licked up some spilled Kasippu!
    😄😄😄😄

    • Just says:

      Excellent comment! Keep it up.

      • SUMI says:

        mula mathaka nathi kaalakanniyek thoo. ponna deshpaluwanta kade yanna epa yakoo. gotabaya nathtama thawama thopi brabakarangen boomba kanawa… kaleguna danne nathi para hathta. mpkedda yakoo.. Nalin Bandara kiyana napunsakaya… un ratata monada kale.. pin bath kakaa inna para haththak.

      • SUMI says:

        mula mathaka nathi kaalakanniyek umba. ponna deshpaluwanta kade yanna epa yakoo. gotabaya nathtama thawama umbala prabakarangen boomba kanawa… kaleguna danne nathi para hathta. mpkedda yakoo.. Nalin Bandara kiyana napunsakaya… un ratata monada kale.. pin bath kakaa inna para haththak.

        • widura says:

          me awalamaa mahamjana mudalin casino gahala nappiyatam kasippu beela wides
          wesaawiyoh ekka nidiyala udenma araligaha maedurata aewith maadya saakacchaa
          tiyanawa.
          wiyaagra jhon GR,gampaha hadapu man thhiru, wihaara mahaa dewi uyane man thiru
          gawal kooti 15, k wiyadam karala aluthn daanawa, me mudal munge ammage
          appageda,me casino balla mewa nodannawa nowei,
          lassnata hadapu aga nuwara kunu godak bawata path karala kolamba noonalage
          badawal gana kathaa karanawa, colombo noonalaata dan man theeru wenuwata
          umbe aammage bada udin thamai yanta wenne

    • RATA WESIYO says:

      This person seems to be a such a fool to unable to understand the importance of keeping the people healthy,starting from the citizens who needed most ,as they lead
      luxurious life style ,which was to be extended to the whole island. What you all did ,the whole nation witnessed was to allow innocent church going people to undergo such sad,terrible situations like that happened on last Easter Sunday.

    • The CITIZENS says:

      What the people think ,the most important thing he did was to manage the war efficiently to bring Prabhakar’s brutal terrorism to an end,which was during your governments, made to worsen day by day due to not doing it properly, seeking minority votes ,just as you all could not avert a such disastrous tragedy on last Easter Sunday due not taking prompt actions,again seeking minority votes.The people are well prepared to respond for those inexcusable failures at future elections.

    • ගෝමස් says:

      ගෝටාගේ මගුලක් නෙවෙයි උඹලාගේ මොන්ටිසෝරි නායකයා ගැන බලපිය.

    • Sarath says:

      That’s true. He’s forgotten to mention the white vans, forced abductions, prison massacres and all that

      • Boo says:

        Also forgot to mention Lamborghinis, golden horses, Buckingham palaces, Dubai accounts etc too !

      • huna says:

        oka CASINO club gane yana business karayek

      • Amda says:

        So what have this idiotic yahapalanaya did for 5 years???? Just talking bullshit and mudslinging at opposition …Couldnt prove a single accusation.
        Pathetic !!

    • Amda says:

      This moron is a deal pappa…always at a hotel lobby, talking with business people trying to make a deal

    • Sandy says:

      යුද්දෙ ඉවර කරන්න දායක උනේ මුගෙ අප්ප වෙන්න ඇති

  2. David Milli-banda says:

    Ipadila thiyenne Wachala Katak ekka.
    Mewa laba upan hati……………….

    Munta ra-tay arthikaya gana kisima danumak nehe.
    wedagammak athi kathawak kiyanna molayak nehe.
    Galariye ma thamainne. Rata geniyanna hadanneth galariyatama thama.

  3. Dayan says:

    Neddakin moo katinda poo&@@&nda oka kiyuve?

  4. Cyril says:

    Ane palayan yako yanna. Gota kisidaka ganu ge badawal uda hitiye na bassanna. E umbalage maha eka wenna athi.
    Gota kale LTTE uddaya hariyata karala rata jayhiya eksesath ksrala thopi wage ayata rstak ithiri karala dunna ekai. Ekath mathaka nathnam thopi wage ayata amma kiyala dei thaththa kauda kiyala

  5. Nikamata hithuna says:

    කොළඹ හතේ නෝනලාගේ බඩවල් බස්සපු එක ණම් කමක් නෑ නෝනලාගේ බඩවල් ළොකු කරන්නේ නැතිව

  6. UD says:

    Where were these stupid idiots when Prabakaran was ruling this country. If it was not Gota, all these UNP monkeys would have been killed by LTTE long gone including their monkey leader. It was Mahinda’s and Maithree’s foolish behavior that lead monkeys and foxes to be free to scream like this.

  7. බේබදු කසිප්පු නලින්ගේ දේශපාලන දැනීම දැන් මෙව්ව අහලද රට වෙනුවෙන් තීරන ගන්නෙ
    2015 ඉදන් මූ කිව්ව බොරු ගැන හිතලම තීරන ගනිල්ලා උබල කැපුවත් කොලපාට වෙන්න ඇති නමුත් උබලව සෑමදාම රවට්ටන මේ වගේ ඔලමොට්ටල හරකුන්ට රැවටෙන්න නම් එපා

  8. Sarath says:

    What Nalin Bandara says is absolutely true.

  9. nilu says:

    Bada bahinawa = Bada enawa=bada wenawa.
    Me bindige koluwa me wachane theruma danneth naha wage.

  10. ගයා says:

    මේ වගේ ගොන් තඩියෝ. ව්‍යයාමය කොලබ නෝනලාට විත්රක් නෙවී හැමෝටමට ඕන බව තෝ දන් නතිද ගොබ්බයෝ. පල ගිහින් තෝත් තොගේ කොට්ටාශයට එක පිට්ටනියක්, පාක් එකක් වත් හදාපිය. බාර් හද හදා ඉන් නැතිව. මිනිස්සුන්ට ඇවිදගෙන යන්න. ශරිරෙට ඕන වියායාම. තොපි ගෙන්වන ලාබ තෙල් කාල නතිනම් මිනිස්සු අකාලේ මැරෙනවා. කොලබ පිරිමි ත් ඇවිඩිනවා. තොපි කුනුහරුප කියමින් රටේ ජනතාව ගොන්නු කරමින් ඉන්න සක්කිලියෝ ටිකක්

Main News