ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

August 28, 2019 at 12:02 am | lanka C news
ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ කොළඹ හතේ නෝනලාගේ බඩවල් බස්සපු එක පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ව්‍යායාම කරන කොළඹ හතේ නෝනලා ටිකකට ව්‍යායාම කිරීමට මංතීරු දෙක තුනක් සාදා ඇති නිසා ඔවුනට ගෝඨාභය රාජපක්ෂ මහතා හැමදාම පාන්දර මතක් වෙන බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මතකයක් ඇත්තේ ඒ ආකාරයේ පිරිසකට පමණක් යැයිද කී ඔහු එසේ නැතිව රටේ අනෙක් ජනතාවට ගෝටාභය රාජපක්‍ෂ මහතා කල කිසිදු කෙංඩියක් නැතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ විසින් පවත්වන ලස ‘සජිත් එනවා’ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

132 views

43 Comments to “ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..”

  1. සිරිතේක්කු says:

    මේ වෙලාවට තමයි හොඳටම තේරෙන්නෙ “සිංහල මිනිහට ඕනෑම දෙයක් සුමාන දෙකෙන් අමතක වෙනවයි කියල” වේලු කියපු කථාව මොනතරම්නම් ඇත්තද කියල.

  2. Ex SLFP says:

    ඔව් එතුමට රට ජාතිය පාවල දෙන්න, සංඝයාවහන්සෙලාට හිංසා කරන්න, රණ විරුවො හිරේ දාන්න, බුද්ධි අංශ පාවල දෙන්න, මහ බැංකුව විකුණනන්න, රට නොරටුන්ට විකුනන්න, ත්‍රස්ත්වාදීන්ට කිරි පොවන්න, ව්‍යවස්තාව කපල කොටල මලවන්න වගේ වැඩ කරන්න ලැබුනෙ නෑ. අපිට උදේ නැගිටින කොට, රෑට නින්දට යන කොට හැමදාම මේව මතක් වෙලා සෑපට නින්ද යන්වා, සතුටින් නැගිටිනව.

  3. Araliya says:

    Ayyo ehema Seth kalada? Api denagena hitiye nehene. Den ethakota ladies LA vithara da exercise karala bada adu karagath the

  4. Amarasinghe says:

    Desapalane danne naha podikolla ne parawal gathhama 120 para 174 para 138 para mattakkuliye gewal thotalaga gewal dematagoda gewal samuhaya kukul kuduwage ewa neme ihatha kiyapu parawal wassata yatawenawa gota haduwata passe yatawune naha unp awurudu ganak hitiya ehenem karanna thibunane thaththa bana mama (preme jr ranil) ceramik wage ayathana wikunuwa

  5. ගොඩය says:

    ගෝඨාභය කොළඹට කරපු සේවය ඔය විදියට පහත් කරල කතා කරන්නෙ යුඇන්පියෙ කුහක කමට. කැපුවත් කොළ කට්ටියත් ඒක ස්ගය කරනව.

    හැබැයි ගෝඨාභය මොනව කළත් අර උතුරෙ අය වගෙ තමයි කතිරෙ ගහන වෙලාවට අත කැරකිල කැරකිල යන්නෙ අලිය ගාවට.

    මෙදා සැරේ පළමුව කළ යුත්තේ මේ රටේ ජීවනාලිය බදු හොවියාගේ ප්‍රශ්ණ ටික විසදීමයි. වාරි කර්මාන්තය නගා සිටුවා අහසින් වැටී වැඩක් නොගෙන අපතේ යන වතුර ටික කළමණාකරණය කර දී ඔවුන්ගේ නිෂ්පාදන වලින් ප්‍රයෝජන ගත යුතුයි.

    එසේම නොමිලේ ලැබෙන සූර්‍ය ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.

    කොළඹ අයට මේ අවුරුදු 5 දි ඒ අයගෙ ආන්ඩුව කර ඇති සේවය මදෑ.

  6. නිළමේ says:

    මූ වගේ බූරුවෙක්.

  7. මාමා මූ මීමා says:

    අතගාල බලපිය පරයා , පස්ස තියෙනවා ද කියලා ?. ගෝඨාභයලා නොහිටියා නම් තොට ඒකවත් ඉතුරුවෙලා තියෙන්නේ නෑ කොටියා ඇරලාම !!. වාචාලයා!.

  8. Siri says:

    අනේ …………….පුතේ….
    පව් බං උබලා……උබලට හරියන ලකුණ 🐄 කියලා හිතෙන්නේ …..

  9. Pal says:

    Gota .. Never allowed Garbage to be pileup on the street , even with the power of the municipal council was with the opposition. He is such a leader with special skills to work as a team.

    Hello MP man ..

    What is the relationship of the above act with the size of the belly of Colombo women?

  10. jagath says:

    Really 100% True.

Main News