ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

August 28, 2019 at 12:02 am | lanka C news
ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතා කලේ කොළඹ හතේ නෝනලාගේ බඩවල් බස්සපු එක පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ව්‍යායාම කරන කොළඹ හතේ නෝනලා ටිකකට ව්‍යායාම කිරීමට මංතීරු දෙක තුනක් සාදා ඇති නිසා ඔවුනට ගෝඨාභය රාජපක්ෂ මහතා හැමදාම පාන්දර මතක් වෙන බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මතකයක් ඇත්තේ ඒ ආකාරයේ පිරිසකට පමණක් යැයිද කී ඔහු එසේ නැතිව රටේ අනෙක් ජනතාවට ගෝටාභය රාජපක්‍ෂ මහතා කල කිසිදු කෙංඩියක් නැතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර කණ්ඩායමේ විසින් පවත්වන ලස ‘සජිත් එනවා’ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

127 views

43 Comments to “ගෝඨාභය කලේ කොළඹ හතේ නෝනලගේ බඩවල් බස්සපු එක විතරයි.. රටට කල වෙන කෙංගෙඩියක් නෑ..”

  1. ගන්ජ බන්ඩා says:

    තොපි කලේ බදුර්දීන් වගේ උන්ගෙ බඩ වල් පුරවන්න පා හදපු එකය්.

  2. vishnu says:

    ඔව් ඔව් උඹගේ පාහර ආණ්ඩුව අපේ බඩවල් බස්සල
    පිට කොන්ද ළඟටම ගෙනත් තියෙන්නෙ

  3. Raterala says:

    බිංගිරියේ කසිප්පු ගහන රෑ තිස්සේ ගුබිබෑයමි වල ලගින පාදඩයින්ට ගෝඨාභය කරපු හොද පේන්නේ නෑමයි.

  4. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    තොගෙ මහ එකා තමයි බටලන්දේ තරුණ තරුණියන්ගේ බඩවල් පලලා බඩවල් අඩු කළේ. මහ බැංකුව මහ දවල් කඩලා සාක්කු පුරෝගත්තේ කවුද? ඔය ගෙන්න යන සජියා පසුගිය සිව් වසරේදීම මේ ආණ්ඩුවේ ඇමතියෙක් වෙලා සිටියා. මේ හැමදේටම මිනිහට අත පිසදා ගන්න බැහැ.

  5. Yakoo uba oya khaa ghanney uubagey ganita gotabaya lawa passey wat ara gannna bariuna dukata neyyda.Orrrnama nam gotagey toilat hooodana ekkata kiyawala koragannna try korapiya.
    Bolaagey oya guuu katawal uddey tiyana dawaswa toilat kakaaa hitiyada uuuuuuro.

  6. Meniiyaka says:

    Praya tho wadiya ouya gon kataa ariyot borallley kanatey tamae ediri kalay gewannna wannney.

  7. puncha says:

    colombo 07 nove rate hungak thanwala thiyenawa. Ara umbalage Johna gihilla galawala damme anna ewa thama.

    Ethakota RW denna yana gym kattale labba bassawannada denne parayo?

  8. Aryawa says:

    I am really surprised as to why so many have commented negatively against Mr. Nalin. Probably no one has understood the real motive. My assumption is that he is supporting Mr. Gotabaya behind the scene.

    Colombo has always been a UNP stronghold and with this type of comments he can antagonize the Colombians and indirectly influence them to change their mind in support of Mr. Gotabaya.

    Though I have not given up my dream of becoming the Aryawa, I surely will vote for Mr. Gotabaya to prove the point.

  9. puncha says:

    Umbala karanna hadanne Gym kattala denawa Labba bassanna? RW ge wife ta da oya kiyanne Kurunduwatte nonalage bada bassanne kiyala nikan nondiyata wage.

  10. Siripina says:

    සොමියට -හලා, කරුමෙට -ටපුවාගෙ ප්‍රතිඵල තමයි මේ අහක යන අපි විදවන්නෙ.ජාතකේ වරද රටක් විදවනවා.මුන්ව මේ ලෝකෙට බිහි කලාට වලටත් හෙන වදිනවා.

Main News