ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

September 6, 2021 at 4:40 pm | lanka C news
ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද අමාත්‍යවරයා කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධ වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

හොර වෙලදුන් විසින් සගවාගෙන සිටින භාණ්ඩ තොග එලියට ඇද ජනතාවට සහන සපහන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

38,220 views

30 Comments to “ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…”

  1. තුන් සිංහලේ says:

    කඩුව නෙමෙයි වෙන මොකුත් උස්සන්න ඇති අපතයා වාසු වේසිගේ පුතෝ තොපි හිතන් ඉන්නෙ අපි හාවො කියලද තොපි හැත්ත කොරෝනා හැදිල මැරිල ගියානම් මේ රටට යහපතක්ම උදාවේවී

  2. Babahukun says:

    Nandasena AI walin rata karanawa kiyala kiyaddi konde bedapu bayyo 69 lakshe hituwe artificial intelligence walin rata korai kiyala. Eth apinam denan hitiya unde awith Korana AI (artificial insemination) (kruthima sinchanaya) kiyala. Bayyo paw appa.

  3. Name says:

    Palayan old goat yanna, gon story kiyanne nethuwa. Gon thadiya.

  4. Sarath Chandra Surasena says:

    You bloody ediots. Still you are trying to fool the people.
    Go to hell with Covid epidemic.
    May you rest in peace!!!

Main News