‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනවා.. රටම ඉල්ලන්නේ ‘ගෝටා-සජිත්’ සුසංයෝගයයි..

January 24, 2020 at 3:25 am | lanka C news
‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනවා.. රටම ඉල්ලන්නේ ‘ගෝටා-සජිත්’ සුසංයෝගයයි..

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය මීලඟ මැතිවරණය සඳහා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් එම මැතිවරණය සදහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ දිනවල සකස් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

අද වන විට ගැලපෙන්නේත් රට ඉල්ලන්නේත් ගෝටාභය-සජිත් සුසංයෝගය බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

18,796 Viewers

34 Comments to “‘ගෝඨාභය ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනවා.. රටම ඉල්ලන්නේ ‘ගෝටා-සජිත්’ සුසංයෝගයයි..”

  1. Nihal says:

    This alliance looks like – Gota the lion and Sajith the donkey.
    general public will understand this even if bankrupt politicians like Ajith cannot understand..

    • බන්ඩා says:

      තියන ඡන්ද ටිකත් නැතිකර ගනින තේමාවක් මේකා දන්නෙ නැහැ.

    • Jeewanee Kariyawasam , chilaw says:

      ape sajith hadawathe janapathi

      • ආර්‍යාව says:

        එතකොට AKD ට මොකද වෙන්නෙ. AKD රනිල්ට දුන්නට සජිත්ට විරුද්ධයි නේ?
        අනේ මන්ද, මේ UNP-JVPකාරයන්ට උතුර දකුණ පැටලිල. වෙලාවක සජිත්ලු. තවත් වෙලාවක AKDලු.

      • කුකුළා says:

        😂😂😂

  2. Rata Wenuwen says:

    කලු අජිතයලාට පිස්සු තදවෙලා, මැතිවරණයෙන් පසු අන්ගොඩ මානසික රෝහලට

    • Alapaluwa says:

      බලු ටෝමියා බල්ලෙක් විදියට හැසිරෙන්නේ නැතිව මිනිහෙක් විදියට වැඩකරන්න හදනවා වගේ වැඩක් නේද මේක අනෙක ගොටභය මැතිතුමා මුළු ඇඟේම අසුචි තවරාගත් සුකරයෙක් සමග ඉර හඳ පායනතාක් මෙන් මේ කපේදී සුසංයෝගයක් සිදුනොවේ!

    • kawinda says:

      me tomiyage adahasa muge hithe thiyen ekka pamanai. meka ahala Gotabhaya janapathi thuma sathutu wei kiyala mu hithanawa ethi. yako janathaawage hith thulata nawa adahasak denna puluwan prisidu awanka charithayak eththekuta pamanai. mu TOMIYA bawa kauruth dannawa. meda illection ekedi muge epath nehe.

  3. වෙලා says:

    අන්දරේ රජ වාසලේ හිටියට රට පාලනය කරන්න හවුල් කරගත්ත එකෙක් නෙමෙයි බං … ජොලියට තියං හිටියෙ

    • කුවිපැංචා says:

      කාලෙකට දැකපු සිරා comment එකක්, යාළුවා!

    • N.Perera says:

      muth kollanta gal kapana ekek waagay, mugay deha-lakshanayen. Munta pava-thina maha chanjayen hodagana yanawaa.

  4. බැක් සයිඩ් says:

    සජිත්…? No thanks…
    Gota doesnt need such rubbish to work with…

    • N.Perera says:

      Mun tikata dan karanna deyak neha. Mun TNA ekata kaday giya kaday yana ballo. Don’t Spoil great leader, Gotabaya. Next 50 years SRI LANKA ruling by Rajapakse Kingdom. Go and lick the asses of TNA leaders.

  5. mp says:

    සිරාවට…???

  6. Sun says:

    Sajith does not have sufficient brain power to coordinate the logistics for the country to go ahead with the needs of people. May be all right work under somebody’s guidance but no way. No thinkers in the system to direct the work force for Gotabaya. It will take another hundreds years. Can you see all the other countries are going up and our big people just open their blank mouths without any initiative. That is why we are still crawling without any plan my dear friends.

  7. ඩපයා says:

    පුදුමේ කියන්නේ මේ සැමදා පරාජිත ගොබ්බයා හිතන් ඉන්නේ මුළු රටම ඉල්ලන දේ ඌ දන්නවා කියලා!! රටම කොහොම වෙතත් උගේම ගමේ උන් ඌව එපා කියන එක වත් මේ ගොබ්බයට තේරෙන්නේ නැහැ.

  8. ලොලිපොප් මොංගල් says:

    අශ්වයෙක් එක්ක කොහොමද කොටළුවෙක් රේස් යන්නේ. මූට පිස්සු
    වරෙන් අප්‍රේල් චන්දෙදි ඔය ලෙඩේ හොද කරන්නන්. 69ලක්ෂෙ දැන් 79 වෙලා තියෙන්නේ

  9. Boo says:

    “රටම ඉල්ලන්නේ ….” ? මොන රටේද?, අනේ ලංකාවෙනම් නෙමෙයි, යකෝ මේ හිඟන හැත්තට ගොටාගේ කරේ එල්ලිලා මිසක් දිනන්න බැහැනේ, හැබැයි ඒකනං රටම දන්නවා.

    • N.Perera says:

      mun thamai TNA, Hakim, Badurdeen evungay pukawal lewakana evun. Munta abasaranai. Lichchavi Raja paramparawatama rata keruwaa. Rajapaksala nathi karanawaa kiyu eka dan bal-lek waagay yanta wela dan

  10. RW says:

    These fellows are showing how immature they are . Our country is in a severe crisis situation . UNP could not take the country to the track during last 5 years . How can they do it now ? UNP must try to get at least 90 seats and play the role of the opposition. Please allow GR to do his job with his team .

  11. MD says:

    Eka welawakata Ajithla Mewa kiyanne Toilet yana welawata inna widiyatada kiyalath hitenawa.Meyalama neda chandeta issella Gota bithikawa kiyala ekak minissunge oluwata damme.kujithi

  12. නිමල් says:

    මූට පිස්සු …මූ හිතාගෙන ඉන්නේ ගු න් පී මෝඩයෝ උනාට රටම මෝඩයෝ කියලා…තොපිට ජාතික ලැයිස්තුවේන් දාගන්න එකෙක් නැහැ. මේල් නර්ස් ගන්න තරම් තොපි අබලන් වෙලා. නැතිනම් රනිලයගේ ගේමක්…ගු න් පි අප්පිරිය කරන්න

  13. Critic says:

    Hi Ajith, if you’ve a mental disorder, go to the mental hospital and take some treatments without day dreaming.

  14. Aurora says:

    ගෝඨාභය රාජපක්‍ෂ නම් දැවැන්ත චරිතය ජනාධිපතිවරණය සමයේ කල කථාවලින් රටට මෙන්ම ලෝකයට ප්‍රදර්ශන විය. ඒ සමයේම රටට සහ ලෝකයට ආතල් දෙමින් තමන් කොතරම් මොට්ටයකුද යන්න සනාථ කල පුතාණන් ගෝඨාභය රාජපක්‍ෂ රජය සමඟ එක්වී අහවල් කෙන්ගෙඩියක් කරන්නද? පුතාණන්ගේ කෙරුවාවනම් පෝස්ටර් ඇලවීමයි. JVP ය ඔහුට වඩා හොඳින් පෝස්ටර් අලවයි. පුතාණන් රාජ්‍ය දේපල අවභාවිතා කර ඇති තරම දැන් දැන් පෙනෙන්න පටන් අරං තියන නිසා මැතිවරණයෙන් පසු ඒවාට උත්තර දෙන්න සුදානම් වුනොත් වඩා හොඳයි. පුතාණන් සහ ඔහුගේ මන්ද බුද්ධික UNP සෙට් එක නොවේ වියතමග නියෝජනය කරමින් උගතුන් බුද්ධිමතුන් මැතිවරණයෙන් තෝරා පාර්ලිමේන්තු යවන්න ජනතාව සුදානම්.

  15. Prabath Buddika says:

    Ane pala yanna Gota ekka ekathu wenne kohomada ohu American pura wasiyek ne…..Lagga nadda…

  16. Siripina says:

    නොදකින් ගොන් හරකා. ගෝටාගෙ ටොයිලට් හෝදන්න හොදයි පුතානෝ.

  17. Me says:

    නායකයාට විරුද්ධව කටයුතු කල, තම නොහැකියාව රට ඉදිරියේ හෙලිකල මේ අපත සෙට් එක ගොං විහිළු සපයමින් චූන් වෙනව තනියම.

  18. susa says:

    Muuu KG gahalada

  19. ‘ගෝඨාභය ජනපති සජිත් අගමැති That is like Lion and donkey ajth c perere is like Pig,

  20. පිස්සා says:

    ගොටාබය ජනාධිපති තුමා හරි මග යන බව මුන්ට පේනවා මුන්ට පිස්සු හැදිලා දැන් කොහේ හරි එල්ලේන නයන්නේ

  21. Saibal says:

    Gota is all excited!! Hu hu MR….. this would be the perfect combination what a jokeeee

  22. Lol says:

    Uba katha karanne lankawa gana wenna baha

  23. john the baptice says:

    මුන් සිරිසේනට කීවේත් මේ දේම තමා ලැජ්ජයි

  24. Sudath says:

    යකෝ ටෝමියෝ නිකන් බුරන්නේ නැතුව හිටපන්. බලු පැටිය හීනයක් දැකල වගේ.