ගෝඨාභය ජනාධිපති වී මාස දෙකෙන් සියළු රාජ්‍ය ආයතන අරාජික වෙලා..

January 18, 2020 at 4:40 pm | lanka C news
ගෝඨාභය ජනාධිපති වී මාස දෙකෙන් සියළු රාජ්‍ය ආයතන අරාජික වෙලා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති වී මාස දෙකක් ගතවෙද්දී මෙරට රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා චෝදනා කරයි.

අද වන විටත් රාජ්‍ය ආයතන ගණනාවකට අධ්‍යක්ෂවරුන් පත් කර නැති බවද කී ඔහු දූෂිත පුද්ගලයන්ට තනතුරු ලබා දීම ඇතුළු ප්‍රතිපත්තිමය කාරණා ගණනාවක් පවතින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නව ජනාධිපතිවරයාට පෙර පැවති පාලයේදී රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව තිබුණේදැයි ඔහු එහිදී පැහැදිලි කලේ නැත.

25,401 Viewers

46 Comments to “ගෝඨාභය ජනාධිපති වී මාස දෙකෙන් සියළු රාජ්‍ය ආයතන අරාජික වෙලා..”

  1. Ranji says:

    Awrudu hathara hamarak arajika wela, wesamadam bawata pathwela thibuna dewal me booruwa dakke nadda?

    • Saliya says:

      ඈයි ඔය තරම් කුහක… මේක තමුන්ගෙත් රට නේද… උදව්වක් දෙනවකෝ එයාටත් මේ රට කරගෙන යන්න …. නිකන් මඩ ගගහා බොරුව හදන්නේ නෑතුව…

    • Bitter Truth says:

      ඔව්!

      රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

      ඊලඟ ජන්දෙදි කොලපාට යට ඇඳුම් අඳින jvp එකට, තියෙන 3%ත් නැහැ!

  2. Mr.i says:

    Habata …. ??

    • traitors says:

      JVP IS WESTERN AN TAMIL 7 MUSLIM TERRORIST ORGANISATION FUNDED BY NGO

      JVP= NGO ORGANISATION FOR IMPERIOR MENTALITY PPL

      JVP NGO ORGANISATION = GU NP + INTERNATIONAL NGO + TNA + ISS

  3. Lol says:

    Ekama bila eka kiya kiya inna 3% th nathiwa gedara yanna wei

  4. Puncha says:

    3% k aragena lajja nethiwa katha karanawa redi mathiwada.. Umbala wage modaya kiapu durwalama apekshakaya 52% k aragena janapathi una. Umbalata maha chanden 2% j withara gatha haki. Guu walak ihagen kewanam oyata waDa nambui.

    Umbala thanai raJya ayathana (bus’ transpormer athulu) noyek de 88_89 di winasha kale. Dan awilla baila gahanawa.

  5. ඔව් ඔව් අර රන් ජා එක්ක ඉඳුනිසියාවේ ගොස් අරාජික උනා වගේ නේද ??????

  6. sw says:

    තොගේ මහාඑකා ලපයගේ ඉදලා හදුන්නෙත්තියා යටත්විජිතයා දක්වා දූෂිත උන් බව ජනතාව දන්නවා .අනික් දුෂිතයින් ගැන නොව තොපේ දුෂිත වැඩ වලට සමාව ගනින්.

  7. exUNPer V says:

    සිරිකොත ඉන්කම් එක නැවතුන දා ඉඳලා JVP එක නම් අකර්මන්‍ය වෙලා තමයි. දැන් ඉතින් ගිඟා කාපියවු. ඒක නම්බුයි.

    • Bitter Truth says:

      කැම්පස් කොල්ලො කෙල්ලො දම්මලා කැට හොලෝලා හිඟාකන සල්ලි වලින් මුන් රට ගිහින් ආතල් ගන්නව.

  8. Rene decarte says:

    Arajika wela athi indnesian huthu saha handunnetti pak

  9. Aurora says:

    උලමෝ රාජ්‍ය ආයතන විතරක් නොවේ රටම අකර්මණ්‍ය වුන අවස්ථා දෙකල් තියනවා. එකක් JVP පර බල්ලෝ තුණ්ඩු කෑල්ලෙන් රට අකර්මණ්‍ය කරපු කාලේ. අනික UNP, JVP, TNA, NGO හැත්ත රට පාලනය කරපු 2015-2019 කාලේ. දැන් තොපි 3% ගැන ගැන වෙන දෙයක් බලාගෙන හිටපල්ලා. තොපේ 19 සංශෝධනේ නැතිනම් මැතිවරණයක් තියලා අලුත් අයවැයක් ඉදිරිපත්කරලා රට පෙරට යන්න පටන් අරන් මෙලහකටත්. තොපිට රටේ බලයක් තිබුණ කාලේ රටේ තිබුණ කර්මාන්ත කීයක් වැඩ වර්ජනය කරලා ඉන්දියාවට යැව්වද? ඒවාට ඉන්දියාවෙන් ගෙවපු ගතමනාවත් ගැන ගැන වෙන දෙයක් බලාගෙන හිටපල්ලා. කාලකන්ණි.

  10. පොඩි මල්ලි says:

    රජයේ ඒවගේ උඔලට කඩේ යන කම්මැලි එවුන් නම් අකර්මණ්‍ය වෙලා.. මොකද ගෝටා නොකියම පනිනවනේ.. දැන් අයිස් ගහන්න බයයි… හොඳ වැඩේ උඔලට…

  11. Critic says:

    Keep your fingers cross! Next time you’re reduced to 0.2%! What a progress you’ve gained!

  12. Hada says:

    3% jappo katha karayi.

  13. Politics says:

    JVP wanted UNP to rule the country.

    UNP agenda against Sinhalese Buddhist is an open campaign although Sajith is trying to cover it off.
    But ..

    JVP agenda is same but a hidden one..

    So it is natural they feel uncomfortable with Gota as the president, expecting everything within a short period. No objection they showed when UNP was in power for 100 days.

  14. Van says:

    ඔබතුමා 2015 ඉදන් කෝම එකක ඉදල දැන්ද නැගිට්ටේ ?

  15. ජෙහාන් says:

    කුහක ජෙප්පෝ …බොරුවෙන්ම ඔහොම යමල්ලා

    • Bitter Truth says:

      මුන්ට ගෙදර යන්න වෙන්නේ. රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

  16. තොපි ර්‍ ට්‍රාන්ස්පෝමර ගිනි තියල බසුත් ගිනි තියල…රාජ්‍ය ආයතනත් ඒ දවස්වල ගිනි තිබ්බෙ ඒක කරන්නද….?

  17. ඩපයා says:

    මහමැතිවරණයේදී මේ කිසිම වැඩක් නැති කාලකන්නි අවජාතක හැත්ත ජෙප්පෝ ආයේ කවමදාවකවත් නැගිටින්න බැරි වෙන්න සදහටම මකබවලාම දාන්න ඕනේ

    • Bitter Truth says:

      එකෙන්ම!

      රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

  18. Alapaluwa says:

    අනේ ගොබ්බ බිමලයෝ ගොටාභය මැතිතුමා ජානධිපතිවුනා කියා ශක්‍රයා පහළවුනා කියා සිතන්න එපා/අයි එතුමා මැජික් කරුවෙක්ද ශනිකින් සිතන පතන සෑමදෙයක්ම මවාපාන්න.නිකම් ඉර්ශියා කුහක talks දමන්න එපා අපි දන්නවා උඹලගේ වතගොත හොඳටම.අයි ඔය තිබෙන තුනවත් රැකගන්න අපි සලස්වන්නේ නැ.දැනගනින්. පසුගියකාලයේ කරපු දේවල් දැන් තොපිට පෙනේනවානේද? ඇයි එදා ඒවාට බෙරිහන් නොදුන්නේ.උඹලා වගේ කැරිබල්ලෝ හරියන්නේ අර ගොන්ජා වැනි පුස්සන්ටයි නැතිව මොළේ තියෙන වියතුන්ට නොවේ. එක නිසා ටිකක් ඉවසාගෙන සිටපන් මාර්තු වල election එනතෙක් එවිට 3/2 බලයෙන් මිස දැනට හරියම්ම වැඩක් කරගන්න බැරිබව තෝ නොදන්නේද කැරියෝ?

  19. ලොලිපොප් මොංගල් says:

    කතා වැඩක් නෑ, අපේ අයිඩෙන්ටි කාඩ් ටික දීලා හිටපන්

  20. Pinpiyo says:

    Kalakanni hora thakkadi rala. ado lajja nadda thamath oya kasikabal deshapalana balamandalaye inna eka. Illa asnovi. mahinda wipaksaye innakotath banna. danuth baninanawa. american gattha

  21. SMA Panadura says:

    He criticizes newly elected President while driving the luxurious BMW car.

  22. Gini says:

    What ever you say your party will never come into power, forget about it.

  23. jay says:

    ane pala balla yanna. paharaya.

  24. රංජිත් says:

    ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    රතු මල්ලි බබා අවදියෙන් වගේ.මම හිතා හිටියේ රංජන් ගෙන හඩ පට අහලා නිදි කියලා.

    තොපි මොනවද මේ රටේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ.පර හැත්ත.කට වහපිය හිවලා වගේ සමනලුන් ට කඩේ යන්නේ නැතුව

    • Bitter Truth says:

      ඔව්.

      රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

  25. suminda says:

    thopi thama rata kaapu para haththa. labana chandedi thope ithu thunath nathi wenawa balan hitapiya. me dawas tike uda panapan . thopi wage jathiyak ayeth nam lankawe upadinnawath epa. henama gahanawa thope debidi katha walatata. thope ugathkama hondaiy ballata. lankawa kanna apu no 1 kaalakanni haththa thama JVP kiyanne.

  26. Gamunu says:

    First50DaysinOffice – steps taken to create an efficient and productive public service.

    #VisionInAction #ActioningTheBlueprint

  27. G says:

    3% JVP
    Haminilada?

  28. Osmand says:

    රටට ඒ තරම්ම පිලිකුල් උබලා

  29. rattar says:

    UNP එක්ක බුදිය ගත්ත හිවල්ලු.

    • RATA WESIYO says:

      These past sinners got a nice feed back from the people at the last election ,deteriorating their vote base to a 3 per cent.Media seem to give undue,undeserving publicity to
      these scavegers who evidently have been cleaning the toilets of the SIRIKOTHA over last several years.

  30. ගොවිය says:

    ඇයි යකෝ තොපෙ යහපාලන මගුලෙන් නැත්තටම නැතිවෙච්ච රට එක රැයකින් ගොඩ ගන්න බැහැ බූරුවො, තොපිට ඉතින් පුරුදු ඔය වගේ දේවල් කියන ඇරෙන්න රටට සත පහක් වැඩක් නැති නපුන්සක දේසපාලඅනේ විතරයි. කවදත් කුහක පිලිලයක් මුලු රටටම

  31. ranjan says:

    මේ තිරිසනා හිතන් ඉන්නේ පසු ගිය කාලේ රාජ්‍ය ආයතන මාර විදියට වැඩකරාය කියල .රංජන් රාමනායක ගෙන් අහගනින් වැඩ කරපු විදිය

  32. ජෝන් බාස් says:

    පසුගාමී චින්තනයක් තියන, හැමකරන දෙයකම දොස් දකින,විශ්ව විද්යාල පද්ධතිය නොමග යවන, රටේ ශ්‍රම බලකාය විනාස කරන, 65000 වඩා තරුන ජීවිත නැතිකරන්න බොරු මතවාදයක් හදපු, ආර්ථිකය විනාස කර රටේ බලය අල්ලන්න හිතපු, මහා ලොකු උගතුන් ඉන්නවා වගේ කතා කරන උපාධි ධාරීන් කිහිපදෙනක් ඇරෙන්න දැක්මක් සහිත මෙලෝ එකෙක් නැති, බොරු කයිවාරු ගසා ලොකු ලොකු වචන දාල මිනිස්සු අන්දන්න හදන, ගොරක දඩමස් කරන වචන කියන, ජාතික චින්තනය වටා ජනතාවට ගොඩ නැගෙන්න ඉඩ නොදෙන, “කේවල් කිරීමේ බලය හිමි පක්ෂයක” කාර්යභාරය සහමුලින් අතපසු කල, රට නැවත නැවත පසුපසට අදින, චින්තනයක් දැක්මක් නැති,වංක දේශපාලනයක් කරන, මේ බොරුකාරයන්ට රැවටෙන්න එපා, .. මීලග මැතිවරණයේදී අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් කැපුවත් රතු සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය ආගම වෙනුවෙන් ” එක තනි සිංහල පක්ෂයකට චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ!!!!!!!

    • Bitter Truth says:

      ඒකෙන්ම!

      රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

  33. dests says:

    a bimal gadayo backside eka kahanawada hora JVP UNP ballo

  34. Bitter Truth says:

    උඹලගේ කුහක කම ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා. උඹලගේ දේශප්‍රේමී වෙස්මූණු ගැලවිලා ඇතුලේ ඉන්න කුහක යක්ශයා දැන් එලිපිට රඟනවා. 3% වත් නැති වෙලා යන පොටක් 😃 කියන එක තේරුමක් වත් නෑ වගේ😆😆😆

    රට ගැන හිතලා සාමූහිකව වැඩ කරන්න බැරි එවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැහැ.

  35. MD says:

    KAN KAN BURU SIN SIN NORU MAN KIYANA DE AHANAWADA? OW OW EHENAM DUWALA DUWALA GIHIN KARUTA TOTHTUWAK DEELA ENNA PATIYO.

  36. Mabola Milton says:

    Very beginning since 1965 May JVP was anarchist political Party that founder of PDN Wijeweera. It was an apply by gun rule politics of Terrorism ,since 1971 April and 1988/89/90 lost many youth of Sri Lankan.Who is/was responsibility of that?
    That is current that JVP leaders including ex-JVP leaders as well

Main News