ගෝඨාභය ජනාධිපති වූයේ සිංහල ඡන්දවලින් පමණයි.. එය ශ‍්‍රී ලංකාවට නරක තත්වයක්..

November 23, 2019 at 11:20 am | lanka C news
ගෝඨාභය ජනාධිපති වූයේ සිංහල ඡන්දවලින් පමණයි.. එය ශ‍්‍රී ලංකාවට නරක තත්වයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තේ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පවසයි.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳ තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම මැතිවරණයෙන් පෙනී යන්නේ ජනවාර්ගික ප්‍රශ්නය මේ රට තුළ තවම තිබෙන බව යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා මෙම ගැටලු නොතකා කිසිත් නොකර සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි බවද පැවසූ මන්ත‍්‍රීවරයා සුළුතර ජනතාව ජනාධිපතිවරයාට විශ්වාසය පළ නොකරන්නේ මන්දැයි සෙවිය යුතු බව සඳහන් කළේය.

0 views

97 Comments to “ගෝඨාභය ජනාධිපති වූයේ සිංහල ඡන්දවලින් පමණයි.. එය ශ‍්‍රී ලංකාවට නරක තත්වයක්..”

  1. KALUWAA says:

    Not good for you, but it is good for the country.

  2. ගමේ බයියා says:

    ජන වාර්ගික ප්‍රශ්නයක් නම් තක්කඩියෝ තොපේ එවුන් සිවාජියටයි මුස්ලිම්වරු හිස්බුල්ලාටයි දෙන්න එපෑ . තොපි කියන්නේ සජිත් තම්බි හරි දෙමලහරි කියලද…..

  3. Sarath Bulathsinghala says:

    What are you talking you, racist idiot? You too had the chance to vote for Gotabhaya. Then it would have been a mixed vote for Gotabhaya and no complaints like what you are doing now.

    You are still in your mon-ethnic bog. Come out of it. There is a better world outside!

  4. A True Sri Lankan says:

    Go ask the same from Modi. He won with no muslim votes this time.

  5. බෙරලියන්තු says:

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තේ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා පවසයි.

    සම්පූර්ණ ඇත්ත! දේශයේ සිංහයන්වන අපි, අදත්, හෙටත්, අනින්දාත් ඒ සම්බන්ධයෙන් සතුටු වන්නෙමු!

    ආඩම්බර වන්නෙමු!

    මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි!

  6. helaya says:

    sinhale sinhala chanda walin sinhala yek path kara gaththa. naraka naha ne.

  7. Lakshman says:

    Why your ass as burning?

Main News