ගෝඨාභය නූගතෙක්.. මංකොල්ලකාරයෙක්.. මෙරට උගත් ජනතාව ඡන්දය දෙන්නේ සජිත්ටයි..- චම්පික

September 27, 2019 at 2:10 pm | lanka C news
ගෝඨාභය නූගතෙක්.. මංකොල්ලකාරයෙක්.. මෙරට උගත් ජනතාව ඡන්දය දෙන්නේ සජිත්ටයි..- චම්පික

මෙරට දැන උගත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ඡන්දය ලබා නොදෙන බවත් නූගත් පාලනයක් රජකරවන්නට ජනතාව සූදානම් නැති බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ලබා දුන්නේ මේ ආණ්ඩුවෙන් බවත් ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතාව මහතාට ඇත්තේ මං කොල්ලකාරී ඉතිහාසයක් බව ද ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

83 views

85 Comments to “ගෝඨාභය නූගතෙක්.. මංකොල්ලකාරයෙක්.. මෙරට උගත් ජනතාව ඡන්දය දෙන්නේ සජිත්ටයි..- චම්පික”

  1. Ratnapura UNP says:

    KARUNARATHNA PARANAWITHANA

    WARA WESA BALLA ME PARA RATNAPURE…

    ADU KULE WESAWA….

  2. UNP-GALIBBA says:

    මම හරි උගතා මම හරි ජගතා කියන එවුන් අන්තිම මරි මෝඩයෙකි අර උඹ හප්පාගෙන ගිය කොල්ලා ඌ තවමත් අබ්බගාතයෙක් තෝ හරි උගතෙක් නම් ඌට සාදාරනයක් කොරපන් ආපු දවසේ ඉඳන් කොරේ රාජපක්‍ෂලාගෙ රෙද්ද අස්සේ තියෙන දංකොඩ කඩන්න ගියා මිසක් වෙන මොන මග්ලක්දැ කොරේ??