ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලේ පැවති ‍ප‍්‍රතිපත්ති එසේම ගෙන යන්න නොවේ.. එසේ කලොත් අපි තක්කඩි..- විමල්

April 10, 2021 at 2:10 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලේ පැවති ‍ප‍්‍රතිපත්ති එසේම ගෙන යන්න නොවේ.. එසේ කලොත් අපි තක්කඩි..- විමල්

69 ලක්ෂයක මෙරට ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති කර වූයේ එතෙක් පැවති ‍ප‍්‍රතිපත්ති රාමුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයාමට නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම ප්‍රතිපත්ති අත නොහැරීම නිසා පැවති ආණ්ඩුවට වසර හතර හමාරකින් බලය අතහැර යාමට සිදු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව පවා අහිමි වු බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට ලැබුණු ජනවරම සමග දේශපාලනික බැඳීමක් ගොඩනගා නොගතහොත් අත්‍යන්තයෙන්ම වැටෙන්නේ තක්කඩි දේශපාලන නායකයන්ගේ ගොඩට යයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

23,935 views

11 Comments to “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලේ පැවති ‍ප‍්‍රතිපත්ති එසේම ගෙන යන්න නොවේ.. එසේ කලොත් අපි තක්කඩි..- විමල්”

  1. Abc says:

    Well. Said boss….
    Lead the country towards right.
    It’s not easy
    Ur our future leader if so

  2. rizwan says:

    He is one of the courageous leaders who stand against falsehood

  3. THE PEOPLE says:

    Spot on. The people had lot of hopes ,including a new constitution to safeguard the national interests of the country.

  4. SKF says:

    පරණ හොරු ටික මහින්දව අල්ලගෙන සියලු වැඩ කඩාකප්පල් කරණවා.

  5. lakmal says:

    රයිට් පුතා ඇදහන් ගේම මයිනට..අපි දෙන්නම් චන්දෙ. මේ හිගන රට නැත්නම් අපි හැමදාම සංවර්දනය වෙන රටක් හැටියටම තියෙයි

  6. මැදමුලනෙ මුත්තා says:

    JVP දේශපාලනඥයින්ගේ පරිණාමය සිදුවන්නේ මෙසේය. JVP >>>> ශ්‍රීලංකා නිදහස් පක්ෂය >>>>>> පොහොටිටුව >>>>> UNP >>>>>>>> සජබ 2024 සජිත්ට සෙටිඋනා නමි ගොඩම තමයි.

  7. George Fernando says:

    ඔබ සමග මා 100%ක්ම එකගයි.

  8. George Fernando says:

    වාලච්චේන කඩදාසි කම්හලේ වත්මන් ප්‍රගතිය කොහොමද .?

    • SKF says:

      යහපාලන කාලේ තත්වය වඩා විශාල ප්‍රගතියක් තියෙනවා.

  9. Walimuni Abeysekera says:

    Very useful speech.

  10. Dengu Nona says:

    Kohoma wunath umbalaa okkoma thakkadi thamayi!!

Main News