ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කලොන් හෙට මන්ත්රී ධුරය අත්හරිනවා…
April 22, 2022 at 12:00 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්රීවරයා එහෙත් ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව මන්ත්රීවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්රික් මන්ත්රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.
රාජපක්ෂ මහතා හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්රීවරයා ප්රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.
ගෝඨාබය යනු අක්සා සෝපා ඵම්සීසී , ගෙනඵ්මට කුමන්ත්රණ කරනා, රටේ භූමිය මරමස්ථාන ධන නිධාන වෙන්දේසි කිරීමට පැමිනි අමෙරිකානු ඡාතික හොරිකඩයෙක් නිළකාශ හොරෙක්,දුශිතයෙක්69 ලකෂයක් ඡනතාව රවටනලද වංචනිකයෙක්,.!මරා නොහොත් මයිනා මේ මොහොත වනවිටත් මහබැංකු හොරැ රකිමින්,දකෂයන්ට හිමිතැන නොදෙනා පව්ල්වාදී පාහරයෙක්,.! පසුතළයේසිට දැවැන්ත හොරකම් මෙහෙයවන දූශිත පාපතර මරා,ගුටා,බෑසිළ,චමල,නාමල,සහ ගූ නැවක් ගිළදැමූ සූකරයා සකයා, පොන්නයා,. මහඡනයා පැමිණ බල්ලන්සේ මහමග දීගේ ඇදගෙන යන දීනය ඉතාමත් ආසන්නයේ,.
69 ලකෂයක ඡනමතය දූශණයකරනාලද දුශිතයන් ඡීවග්රයෙන් අල්ලා සිරගතකීරීම සඳහා සියල්ල සූදානම්,.!
Ayi umbata manthri kama epa welada inne???🤩😅😅🤭🤭😴🧐🧐🤮🤮🤮🤑🤑🤑
Gotabaya horek namai. Api balaporoththu une Horu allala hire damavi kiyala. Dan horunwa raka ganne ethumane
Eka serayak me yodaya haal atayak pitaratin genne ne kiyala kiwwa, ehema genawoth Amathikamen edata illa ain wenawa kiwwa, vihilu kaarayo.
හොරෙක් තමයි යකෝ 😡 තොට ඕක ඔප්පු කරගන්නම ඕන නම් යෝශිත ය CSN එක පටන් ගත්තෙ උඹෙ අම්ම දුන්න සල්ලි වලින් ද කියපියකො 😡
Gota horekda oppu karanna kalin uba komada oyatharam salli karayek une, horakam karala newei kiyapan oppu karala? Gona go… go… home.. gota…
යකො තොට එහා ගිය හොරෙක්, දෙමව්පියන්ගෙ සොහොන් කොත් හැදුවෙ උබෙ හොරා කාපු මුදල් වලින් ද, මිග් ගනුදෙනු මුදල් වලින්ද, මහජන මුදල් වලින්ද?