ගෝඨාභය ළද බොලද පුද්ගලයෙක්.. ඔහු දේශපාලනයට සුදුසු නෑ..- රාජිත
April 13, 2019 at 3:29 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ළද බොලද ප්‍රකාශ කරන්නෙකු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම් සභාවක හෝ දේශපාලනය නොකල ඔහු දේශපාලනයට පිවිසීම ගැටළුකාරී යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඇමරිකාවේදී තමනට විරුද්දව නඩු පැවරීමට කැලිෆොනියාවේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මැදිහත් වූ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා කරන ලද චෝදනාවට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
එම චෝදනාවද ප්රතික්ෂෙප කරන බවද ඇමතිවරයා පැවසීය.
කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එජාප පිලට ජය ගැනීමට ඩතා පහසු යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
The only disqualification Gota has is he is not a thief and a liar like this bugger.
These are statements made out of sheer fear.
රාජිත දේශපාලනයට පරිනතයි කියලා හිතාගෙන ඉන්නේ දූෂණය, වංචාව වගේ දේවල්. රාජිත වැනි වැඩකට නැති දේශපාලඥයින් මේ රටින් තුරන් කළ යුතු කාලය එළඹ ඇත. මේ රට අගාදයට යන්නේ මේ වගේ අදූරදර්ශි වංචනිකයින් නිසාය.
එතකොට කක්කුස්සි කටෝ තෝද හොඳ එවැඩේට. උඹේ අතිජාත චතුර පුතා එවපන් ගෝට මහත්තයගේ පස්ස ලෙවෙකන්න උගේ කක්කුස්සි කටෙන්.
pradesiya sabawak wath niyojanaya jarajirna desa palkayek nowane. me hethowa thama uddayaya nimakirimata hethu wone. expiriyans desapalowanta eka karana bariona.
Ai Raji Oya ochchara Gotata baya? Oyala ratata vada karala thiyanavanam kelinma Oya illana Gota Ekka. API Oya gana salakala balannam. Oyata amathaka unata Mata Ada vage mathakai meeta avurudu 20kata vithara issara Bank of Ceylon eka iditipita upavasa kala casual peons lagen rupiyal 10 bagin ekathu karapu Hati apita job eka permanent karala denava kiyala. Oyata eka Dan amathaka athineda darling? Tho vage ekekuta ekavath Karanna bari unanam thopi kohomada rataval hadanne. Kunu datha. Tho thamai yako Hunpiya vinasha kale.
දවල්හීනයක් දැකලා වගේ මූණෙන්ම පේනවා බය තරම චංඳවලට බය ගූඇන්පිය කෝ බං පලත්සබා මැතිවරණය????
Pala pala Datho yanna
මේ රටේ මිනිස්සුන් දන්නවා ප්‍රාදේශීය සභාවේ ඉඳල ඉහලම තැන දක්වා ඉන්න දේශපාලකයන් අමුම අමු හොරු, දූෂිතයෝ, අපරාධකාරයෝ, වලත්තයෝ, බොරුකාරයෝ, ඩීල් කාරයෝ කියලා. ඒ නිසා උන් කිසිවෙක් ගැන ජනතා විශ්වාසයක් නැහැ. උන්ට චන්දෙ දෙන්නේ වඩා උන් හොඳ නිසා නොවෙයි. වෙන උන් නැති නිසා. ඒ නිසයි අලුතෙන්ම එන ප්‍රසිද්ධ එකෙකුට චන්දයක් දෙන්නේ. ගෝඨාභය තම හැකියාව, දක්ෂකම රට හමුවේ ඔප්පු කරලා තියෙන්නේ. ප්රජාතන්ත්රවාදය කියල වැරදිකාරයන් එක්ක ඩීල් දාන උන්ව ජනතාවට පේන්න බැරුව ඉන්නේ. ඔය තත්වයේදී ගෝඨාභය රාජපක්ෂ සතු ජනප්රසාදය අභිබවයන්න මේ රටේ වෙන කිසිවකුට බැහැ.
Ratak palanaya Karanna desapaluvek vennama onada? Ne bola datho Honda nayakayekuta ratak hondata palanaya Karanna puluvan bava adavath danaganu. Desapalakaya hamadama kale thamage pakshayata vada karapu eka. Nayakayek vada karanne ratata. Ehema balanakota Gotabaya Rajapaksa hondama daksha nayakayek.
ගෝඨා එනවා කිව්වම ඔච්ච්චර කලබල වෙන්න කාරී නෑ ආයුබොවන් .