ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි

March 3, 2018 at 3:22 am | lanka C news
ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි

ගෝඨා පැරදවීමට වයිමාටවත් නොහැකි වනු ඇති බව ආචාර්ය නිර්මාල් දේවසිරි පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඔහු සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

111 views

41 Comments to “ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි”

  1. Gurudev says:

    Tell me frankly, Dr Devasiri. Why do you want to defeat Gota? What foreign master do you serve?

  2. දොන් දේවසිරියෝ ඉස්සෙල්ලා හූ ඇන්පියට කඩේ ගොස් අවුරුදු 3න් මුලු රටටම කෙලියා ඔය කම්මල් ආචාර්‍යකම පොඩිලමයෙකුට දීපන්,
    ගෝඨා දිනන එක ගැටබෙර ලක්‍ෂ ගහලා යනතර මන්තර දැම්මත් නවත්තන්න බැහැ පලාත්සබා චඳෙන් ලැබුන රිසල්ට් එක බලාගෙන කම්මල් ආචාර්‍ය උන්නැහේ පේන කියනවා????

  3. Sarath says:

    Yakko kiyapan umbe Jesustath baha kiyala Gota ena eka nawathwanna. Don’t take things from Buddhist Literature to hoodwink people anymore!

  4. දේවසිරියෝ ඔබට සතුටුයිද දැන්, එළ ලංකාවකට සාඩම්බර අනුග්‍රයක් දුන්න නේද යහපාලනය ගන්න. දැන් පිච්ච මල් කඩලා වැඩක් නැහැ fb නෙමෙයි මොන රෙද්ද වැහුවත් ජනතාව දන්නවා උබලාගේ ලාවා වැඩ. එතුමා නොආවොත් නැවත කළු ජුලියෙන් පසු ලංකාවට වෙච්ච අහවල් එක වෙනවා වෙනවාමයි.

Main News