ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා…

October 13, 2020 at 10:00 am | lanka C news
ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා…

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

44,911 views
Main News