ගෝලයන්ද සජිත් වගේම වෙයි.. හිරු බලයෙන් පැන දුවයි.. එජාපය නැතිව වැඩසටහන කරයි..

November 6, 2019 at 2:10 pm | lanka C news
ගෝලයන්ද සජිත් වගේම වෙයි.. හිරු බලයෙන් පැන දුවයි.. එජාපය නැතිව වැඩසටහන කරයි..

හිරු රූපවාහිනී නාලිකාව විසින් ඊයේ දිනයේ පැවැත්වූ ‘බලය’ විවාදාත්මක වැඩසටහන දේශපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙකු පැමිණියේ නැත.

ඒ සඳහා සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි සහ ජේ.සී. අලවතුවල මහත්වරුන් දන්වා තිබූ බව වැඩසටහන මෙහෙවූ සුදේව හෙට්ටිආරච්චි පැවසීය.

විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මහතා ඔහු පැමිණ සිටි නිසා ආණ්ඩු පක්ෂයේ නියෝජනයක් නොමැතිව විවාදය පවත්වාගෙන යන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාද හිරු රූපවාහිනි ‘සලකුණ’ හා දෙරණ රුපවාහිනියේ ‘360’ වැඩසටහන සහභාගී වීමට අකමැතිත කල කර තිබේ.

විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සෘජුව චෝදනා කර සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතා සේම අද ගෝලයන්ද රූපවාහිනී වැඩසටඑන් මගහරින බවයි.

76,195 Viewers

32 Comments to “ගෝලයන්ද සජිත් වගේම වෙයි.. හිරු බලයෙන් පැන දුවයි.. එජාපය නැතිව වැඩසටහන කරයි..”

  1. praba says:

    මේ අයට කතාකරන්න දෙයක් නැහැ. දැං බයවෙලා ඉන්නෙ. ඒකනිසා තමයි මේ වගේ වැඩ සටහන් වලට බයේ පැනල දුවන්නේ

    • ගෝටා බයයි says:

      ඒකම තමයි එහෙනම් ගෝතයා සජිත්ට බයේ පැනල දුවන්නේ විවාදයට එන්න කිව්වම…

      • Hoo !!! says:

        උඹ කොහෙද ඉන්නෙ ?ගෝටා දැන් එවරෙඩී ඒත් සජියා බයේ දුවනවා . ගෝටා නොඑයි කියලා හිතලා තමයි සජියා මුලින් උඩපැන්නෙ.🤗

  2. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    එජාපය ජනාධිපති කරන්න හදන සජිත් තමාගේ දේශපාලන ජීවිතයේ කිසිම දවසක දේශපාලන සජීවී විවාදයකට සහභාගී වෙලා නැහැ. සජිත් වේදිකාවල ගොං කතා කියන්නෙත්, දැන් බලය සහ 360 වගේ වැඩසටහන් මගහරින්නේ විවාද කරන්න පුරුද්දක් නැති නිසයි. නායකයාගේ හැටියට තමයි ගෝලයන් හැසිරෙන්නේ.

  3. හිරු vs තරු says:

    ආලෝකය දෙනවද එතැනය හිරු
    දෙන්න බැරි තැනක පෙනේය තරු
    සජිතට පෙනෙන්නේ වටේය හොරු
    චන්ඳය දෙන දාට අපි පෙන්නමු තරු

  4. MD says:

    Apekshaka Lokka dena porondu denne kohamada kiyala Ahanawane.itin hath walame apita balayata denna uttara naha nowa.😴😲😫😖

  5. 17ත් වෙනිදා නියෝජ්‍ය නායක කමත් ඉවරයි says:

    එන්න බැරි හේතුව පැහැදිලියි.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා පැහැදිලි කරලා දෙන්න, දැන් එජාප ආණ්ඩුවක් තියෙද්දි, පාර්ලිමේන්තුවේ බහුතරය, විධයක බලතල, ආදී ඔය හැමදේම එජාපය සතුව තියෙද්දි, පුතානෝත් මේ කැබිනට් එකේම ඉන්දැද්දි, පුතානෝගේ ආණ්ඩුවේ අගමැතිකම ගන්න බලන් ඉන්න අවමංගල, දැනටත් රටේ මුදල් ඇමති වෙද්දි, පුතානෝ ඔය ඡන්ද රැස්වීම් වල කිය කිය යන දේවල් ටික දැන්ම කරන්න බැරි ඇයි කියන එක.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊළඟට සිද්ධ වෙනවා පැහැදිලි කරලා දෙන්න, පුතානෝ ඔය දෙනවයි කියන දේවල් ටික දෙන්න කොච්චර මුදලක් ඕනෙද ඒ මුදල් හොයා ගන්නේ කොහෙන්ද කියන එක.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊළඟට සිද්ධ වෙනවා පැහැදිලි කරලා දෙන්න, ගෑස් ටික දෙන්න බැරි පුතානෝ ගේ ආණ්ඩුව ඔය දෙනවයි කියන දේවල් කරන්නෙ කොහොමද කියන එක.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊළඟට සිද්ධ වෙනවා පැහැදිලි කරලා දෙන්න, 89 ජනාධිපතිවරණයේ දී, පියාණෝ දෙනවයි කියපු ඒවා මොනවද අන්තිමේදි ඇත්තටම ජනතාවට ලැබුනු දේ මොනවද කියන එක. ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි, පියාණෝ මැරෙනකොටත් කිසිම දවසක ජනසවියක් නොලැබුනු ඒ නිසා ආහාර මුද්දර වලින් ජීවත් වුනු මිනිස්සු මේ රටේ හිටියා කියන එක.

    ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊළඟට සිද්ධ වෙනවා පැහැදිලි කරලා දෙන්න, පුතානෝ ඔය හදා ගෙන යන සදා ලෝක පූජිත ගම්මාන වල ඇත්ත තත්වය මොකක්ද කියන එක. ඒ ගෙවල් වලින් කීයක මේ වන විට වාසය කරන්න බෑ කියලා මිනිස්සු දාලා ගිහිල්ලා ද කියන එක. සදා ලෝක පූජිත ගම්මාන කීයක බොන්න වතුර ටිකක් නැතිද කියන එක. ඔය ගෙවල් හැදිල්ලට ගෙවල් හම්බවෙන මිනිස්සුන් ගෙන් ම සල්ලි කොච්චර වියදම් කරවලා තියෙනවද කියාන එක. නිකම් ගෙවල් දෙනවයි කියලා ඒ මිනිස්සුන්ව ණය කාරයෝ කරලා, ඒ මිනිස්සුන්ව කොච්චර රවට්ටලා තියෙන්ව ද කියන එක. ගෙවල් හදන්න ආණ්ඩුවේ සල්ලි කොච්චර වියදම් කරලා තියෙනවද කියන එක. ගෙවල් හැදිල්ලේ ප්‍රචාරක වැඩ වල ට ආණ්ඩුවේ සල්ලි කොච්චර වියදම් කරලා තියෙන ව ද කියන එක.

    ඉතින් එයිද විවාදෙකට?

    • Saman says:

      අපරාදෙ බන් උබ ඔච්චර දිගට ටයිප් කරන්න වෙච්ච මහන්සිය. 😀

    • Gota bayai says:

      කවුද බං උඹට ගෙවන්නේ මේවට? කුඩු ලන්සාද? නැත්තම් හිරේ ඉන්න කුඩු දුමියාද? මොනවා උනත් ගෙවීම් සැරයි වගේ මෙච්චර දිග හෑලි ලියන්න…හා..හාා.

      • නොදකිං says:

        තෝ කුලියට ලිව්වට රටට ආදරේ මිනිස්සු ලියන්නෙ තනියම තමන්ගෙ කැමැත්තට.

    • මකරා says:

      ඇයි දිගට ටයිප් කලාට උඹලට රුදාවද ? කොච්චර දිග උනත් කියලා තියෙන ඔක්කොම සහතික ඇත්ත.

  6. siri says:

    Hettiyata melodeyak baha, Akilath bana bana giya okata.

  7. UNP-GALIBBA says:

    අදකාලේ චූඇන්පියේ ඉන්නේ මාද්‍යට බය නඩයක් මොකොද කොරපු හොරකම් වහගන්න බැනේ සජිත් හොඹ උල්කොරගෙන කියනවා සාකච්චාවකට එන්නලු පුලුවන්නම් වෙන ඕනම වැඩසටහනකට ඇවිත් පෙන්නපන් කෝ???

  8. karuna says:

    අපේ දරුවෝ වැඩිවියට පත්වුණාම මිඩ් වයිෆ් නෝනට කියන්න ඕනද? අහළ පහළ අය පද හදාවිද මන්දා..

    • ගෝටා බයයි says:

      උඹලගේ දරැවෝ වැඩිවියට පත්වුනාම එළියට නොදා බේරගන්න බලපන් මොකද ගෝතයා දිනුවොත් ආපහු බලයට එන්නේ අර ගෑණු ලමයි සිය ගනන් දූෂණය කරලා පාටි දාපු එවුන්

  9. සරා says:

    මට ‌ෙවෙලාවකට හිතෙනවා මේ යන විදියට ගියොත් ජනාධිපතිවරනයේදි සමුපකාර ඡන්ද ප්‍රථිපලයම ලැබෙිවි කියා.‌ෙමෝඩ සජිත් දුවන ‌ෙකොච්චියට බලෙන් ‌ෙබෙල්ල තිව්වා.

  10. Disce ammata discede says:

    රනිල් ගේ උගුලේ බලෙන් ඇවිත් අහු උන මෝඩ පුතානෝ.
    මේ තරම් මෝඩ පුතෙක් බව කලින් නොදැන සිටි රට ඉදිරියේ තමන් විහින්ම නිරුවත් උනා.

  11. SLCommunity says:

    Muna me sare duwanna denne. Nov 17 ude wenne UNP eke lollo set ekata bada yanawa. Mata mawila penawa edata Sajith, Ranil, Managala lollo set eka paara dige heluwen duwana hati

  12. Buddhist says:

    At last UNP has taken the correct action. Sudeva is the worst anchor in SL TV media. He recently held an interview with Weerawansa who was telling all kinds of lies but Sudeva never challenged him but poured oil on to the fire. If Sudeva has read (not sure if he can read and understand English) he would have questioned Weerawansa which clauses (exact wording) are detrimental to SL or Sri Lankans. He did not do that. Derana is a bias media and Sudeva is the Fake News/Bias News conduit for Gotabaya’s propaganda machine. Shameful act.

    • Audit Superintendent says:

      Hey idiot! It looks kike you’ve never watched any of these debates, that’s why you don’t know that Mr. Sudhewa Hettiarachchi, is one of the most respected announcers and he is the news director of Hiru TV and is not belonging to Derana.

      Get your facts correct before insulting the gentlemen in the electronic media!

    • John the Baptist says:

      මට දැන් හොඳටම විශ්වාසයි මෙතන මේ Buddhist කියල අමූලික බොරු
      දෙසා බාන්නෙ සිවුරකට මුවාවී සල්ලි වලට, ජඩපාලනයට කඩේ යන
      පල්ලි නිකායේ හාමුදුරු නමක් ලෙස කුප්‍රකට ගෑස් අමිල හාමුදුරුවෝ කියල.

    • priyanka says:

      ane palayan ban yanna. suddage labbe ingireesi

    • Samarakone says:

      Are you crazy? How can avoiding an important political debate be a correct action?

      Only cowards run away from challenges, don’t you know that?

  13. Lavariyage Koluwa says:

    Hoo. Hooo. Hoooo…menna HooNP kaarayo enna baa kiyanawooo!

  14. sathya says:

    This is because Hiru and Derana are violating the rules of Presidential election regarding Media.

  15. Ganja says:

    DUMIDA WAHA NIDAHAS KARANU .

  16. නිරීක්ෂක says:

    පෑඩ් ප්‍රේමදාස ඇතුලු UNP නඩය විවාද වලට නොඑන්ඩ මූලික හේතුව තමයි සජිත් දිණුවත් මේ රටේ අගමැති වෙන්නෙ
    රනිල්ම වෙන එක පිලිබඳව විපක්ෂය අසන ප්‍රශ්ණයට සාර්ථක පිලිතුරක් දීමට නොහැකිව අසරණවන නිසයි.

  17. Maraya says:

    We looked ??????? Sudeva it is shy but sad. Don’t break clay pots in isolated house . This decline in your journalism life cannot reach correct the soul.

  18. මිනිහෙකුට ගසක් දෙස වුවද බලාගෙන තනිව කතා කරන්න ඉතාමත් පහසුයි. එහෙත් වෙනත් පුද්ගලයකු හෝ පිරිසක් ඉදිරියේ තර්කානුකූලව හෝ න්‍යායාත්මකව කතා කරන්න බොහෝ අයට ඉතාමත් අපහසුය. සජිත් එවැනි කෙනෙකි.

Leave a Comment

Main News