ගෝලයෝ කාකොටා ගනිද්දී සජිත් රහසින් රනිල් හමුවේ..

August 7, 2019 at 1:20 pm | lanka C news
ගෝලයෝ කාකොටා ගනිද්දී සජිත් රහසින් රනිල් හමුවේ..

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වී තිබේ.

මෙම දෙදෙනා පමණක් සම්බන්ධ වූ මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අරලියගහ මන්දිරයේ දී ය.

මෙම හමුවේ දී ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ඇතුළු තවත් දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

අගමැති වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණියේ මෙම සාකච්ඡාවෙන් පසුවයි.

52 views

8 Comments to “ගෝලයෝ කාකොටා ගනිද්දී සජිත් රහසින් රනිල් හමුවේ..”

  1. Hesh says:

    රනිල් ජනාධිපතිකම සජිත්ට දීලා, අගමැතිකමයි පක්ශේ නායකමයි තියාගනියි. පස්සෙ සැරෙන් සැරේ ව්යවස්ථාව වෙනස් කරලා බලතල ටික ඔක්කොම ගනියි. අන්තිමට රටම කැද හැලියක් වෙයි.

    • Aurora says:

      Ranil appoint Sajith as Prasidantial candidate. Sajith definitely loos the election and reverse to Dep. Leader’s position. Leadership remains in Ranils hand and again Opposition leader. How nice?

  2. Sun says:

    The leader is a crook and that is why such things are happening in the top place in a democratic country. But our cabinet ministers very low quality behaviour as their leaders need some strong measures to tackle them. There are well educated new comers in the country willing to come forward to rescue Sri lanka from this ugly democracy of Idi Amin’s. This is the time to get rid of this leader rather than protecting. Not only that as a leader but also breaking banks such things are not happening in other countries in the world.

  3. MD says:

    Paw moda bayagulla.lokka Ahanna ati Batalanda yanna kamatida kiyala.

  4. Bold Citizen says:

    JR knew Premadasa would win in 1988.. History repeats itself..

  5. Panda says:

    Katta,satakapata,vettapittala Ranil Wickramasinghe nam vu hadayek Agamati vee ajarama nayakaya veemata adahas karana bava ehi upaya kalakiree siti. Kese Ho me upaya horen Go’s agamatiya hamuvee monava katha kaladai pakshikayo nodani.

  6. සිංහලයා. says:

    අන්තිමට වෙන්නේ ආරියවන් වෙන්න හිටපු උන් ගෙදර පැටියා වෙලා, පොනිල් විපක්ෂ නායක වෙන්න හිතාගෙන ඉන්න එකත් නැතුව, කොටි සම්බන්දන් විපක්ෂ නායක වෙලා හු ඇම් පිය තුනේ ගොඩට වැටෙන එක, මේ පාර දෙමල්ලුයි, හම්බයොයි එකතුවෙලා උන්ගේ එකෙකුට චන්දෙ දුන්නොත් උන් තමයි විපක්ෂේ, ඒ කියන්නේ හු ඇම් පියාට ලක්ෂ 10 ක් මේ පාර ගන්න බැහැ,

  7. NAK says:

    Sajith is an accomplished betrayer. He has good experience in this field and there are many in the UNP who gave their neck to this traitor.

Main News