ගෝලයෝ රොත්ත පුතානෝගේ සරම කඩා බිම දමයි.. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවභාවිත කරයි.. කෝප වූ ඇමරිකාවෙන් නිවේදනයක්.. [Video]

November 15, 2019 at 10:12 pm | lanka C news
ගෝලයෝ රොත්ත පුතානෝගේ සරම කඩා බිම දමයි.. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවභාවිත කරයි.. කෝප වූ ඇමරිකාවෙන් නිවේදනයක්.. [Video]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අන්තර්ජාලය නිකුත් සැරිසරන වීඩියෝ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශයක් සිදු කරයි.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය සඳහන් කරනේ ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි.

අදාළ වීඩියෝව මගින් තම රටේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවකගේ ප්‍රකාශකගෙන් මාධ්‍ය හමුව අවභාවිතා කරමින් හඬ කවා ඇති බවද ඇය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකා රජයේ ඉහලම අවධානය යොමුවී ඇති බවත් ඒ සඳහා ගත හැකි කඩිනම් පරීක්ෂණ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළාය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව පසුගිය ජූලි මස නව වැනිදා කරන ලද ප්‍රකාශයක් සංස්කරණය කර හඬකවා සහ පාට පවා වෙනස් කරමින් අදාළ හඬ පටය වීඩියෝ නිකුත්කර තිබේ.

2019 ජූලි 9 දිනදී ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාව විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සංස්කරණය කර ඇත්තේ ඇගේ ඇදුමේ පාට පමණක් වෙනස් කිරීමෙන් වන අතර පෙර වීඩියෝවේ සිටි පිරිස ඒ ආකාරයෙන්ම එම අසුන්වලම සිටීම සිත් ගන්නා සුළුය.

342 views

28 Comments to “ගෝලයෝ රොත්ත පුතානෝගේ සරම කඩා බිම දමයි.. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවභාවිත කරයි.. කෝප වූ ඇමරිකාවෙන් නිවේදනයක්.. [Video]”

  1. ගරසරප says:

    The press conference of the state department is an official event. Faking such event is felony. Distorting such imagery must be unlawful.

  2. Train almeda says:

    රේද්ද පල්ලෙම බේරගත්තා නේද අයියෝ සල්ලි

  3. Siri says:

    ඇයි අප්පා මෙහෙම නාගන්නේ…..පව් දෙයියනේ …කොහොම හරි ඇමරිකාවවත් මුන්ට නඩුවක් දැම්මොත් ……මේ රටේ නීති නැති වුනාට ඒ රටේ ඇතිනෙ……සුන්දරයි…කුජීතයි …..

  4. Buddhist says:

    The colour of the dress she is wearing has been changed, now the fake video she is wearing Pohottuwa colour this alone shows that its SLPP who produced this clip, if not there is no reason to change the colour of the dress this lady is wearing.

  5. Susanne says:

    great publish, very informative. I wonder why the other experts of this
    sector do not understand this. You should continue your writing.
    I am confident, you’ve a great readers’ base already!

  6. Fantastic items from you, man. I’ve be aware your stuff previous to and you are simply extremely wonderful.
    I actually like what you have obtained right here, certainly like what you’re stating and the way
    in which through which you say it. You’re making it entertaining and you
    still take care of to keep it smart. I cant wait to read far more from you.
    That is really a great website. Billige Fodboldtrøjer IngridFin fotballdrakter NumbersTr
    JillianMi fußballtrikot kinder EdisonLam

  7. Very good blog you have here but I was curious if you knew
    of any forums that cover the same topics talked about in this article?
    I’d really like to be a part of group where I can get advice
    from other knowledgeable individuals that share the same interest.

    If you have any suggestions, please let me know.
    Thanks a lot! Juventus Kläder GarfieldH maglie calcio
    poco prezzo GVVLatesh
    MarshaPar fodboldtrøjer børn TeriPpttx

  8. Hello to every body, it’s my first pay a
    visit of this website; this weblog carries amazing and in fact
    excellent material designed for visitors. AC Milan Drakt CassieLas
    billiga fotbollströjor ManieBald
    Lashawnda Maglia Leverkusen EugenioCa

  9. I’m not sure why but this weblog is loading incredibly slow for me.
    Is anyone else having this problem or is it a issue on my end?

    I’ll check back later and see if the problem still exists.

    Valencia Trøje RobbyMcQu maglie calcio bambino Suzannadn
    WilmaJero billiga fotbollströjor Jessieaek

  10. Howdy excellent blog! Does running a blog such as
    this take a great deal of work? I’ve very little expertise in coding but I was hoping to start my own blog in the
    near future. Anyways, if you have any recommendations or techniques for new blog owners please share.
    I know this is off topic but I simply wanted to ask. Thanks!
    Maglietta Ajax Jeremiahq fotballdrakter barn LucileadR
    LloydEber fotballdrakter Charolett

Main News