ගෝල්ෆේස් අරගලය අවසන්.. දැන් රස්තියාදුකාරයන් ටිකක් පින් බත් කකා වාඩිවී සිටිනවා පමණයි..

June 27, 2022 at 12:02 am | lanka C news
ගෝල්ෆේස් අරගලය අවසන්.. දැන් රස්තියාදුකාරයන් ටිකක් පින් බත් කකා වාඩිවී සිටිනවා පමණයි..

ගාලු මුවදොර ආරම්භ කරන ලද අරගලයෙන් අද වන විට වියත් උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිස ඉවත් වී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

අද නිවෙස්වල මව්වරුන් තම දරුවන් ජීවත් කරවීමට ඊට වඩා විශාල අරගලයක් සිදුකරමින් සිටින බවද හෙතෙම පැවසීය.

අද ගාලු මුවදොර පිටියේ සිදුවන්නේ රස්තියාදුකාරයන් ටිකක් පින් බත් කකා වාඩිවී සිටීම පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.

මෙසේ ඉතිරිව සිටින පිරිස ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂයේ බවත් ඔවුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අට්ටාලයේ හිඳ ගැනීමට පෙර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ද අට්ටාල ගසාගෙන වාඩිවී සිටි පිරිස් ම බව ද හෙතෙම සඳහන් කළේය.

කොළඹ දී පැවැති කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

127,209 views

36 Comments to “ගෝල්ෆේස් අරගලය අවසන්.. දැන් රස්තියාදුකාරයන් ටිකක් පින් බත් කකා වාඩිවී සිටිනවා පමණයි..”

  1. Lucky says:

    දැනට ණය ආදාර දෙන්න බලාගෙන ඉන්න ඒ සදහා ව්යාපෘති ඉල්ලන විදේශ රටවලට රජයක් හා ජනතාවක් හැටියට පෙන්වන්න තියෙන්නේ කඩිනමින් රට ගොඩ නගන්න දැනට අපි මේ සරු කෙතේ ආරම්බ කරල තියෙන ව්යාපෘති 2ක් විතරයි. රනිල්ගේ ජාතියන්තර හිගා කෑමේ ව්යාපෘතිය සහ අනුරගේ ගෝල් ෆේස් අරගල ව්යාපෘතිය.

  2. UIP says:

    Methana inne okkoma set eka uni wala Art faculty wala inna gon harak. Munta koheth jobs na. Mun thama anduwen jobs illala para dige kagagaha yanne. Man gall face eka issarahin giya. Apoo higanno wage nidi. Saranagathayo wage. Man hithanne un enneth othana nikan kanna bonna dena nisa

  3. john the Baptice says:

    අරගලයෙන් තොර විසදුමක් නැත.

  4. Lal says:

    Chaw Chaw …

  5. Sekara says:

    ගඳ ගහන ජෙප්පොයි පෙරෙට්ටොයි අරගලය කෑවා. මේක රනිල්ගෙයි ව්‍යාපාරික ප්‍රජාවගෙයි උවමනාව මත කරපු දෙයක්. ජේවිපී කාලකණ්ණි. සල්ලි වලට සැබෑ අරගල කරුවන්ව පන්නා දැමුවා.

    • G Perera says:

      රාජපක්ෂලාගෙ අධෝභාගය සේදීම නවත්තන්න හිතක් නැති හැඩයි

  6. 0.0069 Biyyo says:

    musamil para balleo!
    tho waren aragalayata kiyala denna!!
    thopi dan already expired!!

  7. කුසල් පෙරේරා says:

    එතකොට මේ අරගලේ කරන්නේ වීරවංශගේ සඨ්ටැඹි මුසම්මිල්ද? ඔය හැතිකරේ 2005 ඉදලා රට හොරාකාපු රාජපක්ෂ හොරුන්ට ඒකට පහසුකම් සලසල උන්ගෙ කටු ලෙවකාලා, උන්ව එලෝන හැටි අනිත් මිනිස්සුන්ට කියලා දෙන්න එනවා.
    ඔය ස්වාධීන පක්ෂ එකමුතුව තවම කරන්නේ රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත් එක කියලා හැමෝම මතක තියාගන්න ඕනා

  8. prasad says:

    ඔඹට සතුටුයිද දැන්…….

  9. Jason says:

    Ahhh, a messenger has come out of the woodwork to clean the Shitty Rajapaksha’ bins… Have you and your shitty mouth patriot leader had done anything apart from cleaning the Rajapaksha’ dirty laundries??? Three CHEERS for the extraordinary protest!

Main News