ගෝල්ෆේස් අරගල නායක රැට්ටා හිරු සලකුණේ… සමාජ ජාලා හොල්ලයි..

May 3, 2022 at 2:10 pm | lanka C news
ගෝල්ෆේස් අරගල නායක රැට්ටා හිරු සලකුණේ… සමාජ ජාලා හොල්ලයි..

හිරු රූපවාහිනිය සළකුණ වැඩසටහනට ඊයේ දිනයේ කැඳවා තිබුණේ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ විරෝධතාවයෙ යෙදෙන විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් පිරිසකි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු රැට්ටා නොහොත් රනිදු සේනාරත්න, රංගන ශිල්පිනී දුපීකා මාරපන, නීතීඥ නුවන් බෝපගේ ඒ සඳහා එක්ව සිටියහ.

220,254 views

51 Comments to “ගෝල්ෆේස් අරගල නායක රැට්ටා හිරු සලකුණේ… සමාජ ජාලා හොල්ලයි..”

  1. Kandan says:

    අනිත් එක්කෙනා බ්ලුමැන්ඩල් කුනු කන්දෙ අසරන වෙච්ච අයගෙන් ගොඩගිය එක්කෙනා.

  2. Uncle says:

    රැට්ටාගේ අංකල් හරි තාත්තා හරි ආවානම් මීටවඩා හොඳට කථා කරනවා

  3. gunaya says:

    නුවන් බෝපගේ කියා සිටියේ සමාගමේ ලාභය රජයට එකතු කළ යුතු බවයි. මොන විකාරද. ඇයි අපි මේ බූරුවන් එක්ක කාලය නාස්ති කරන්නේ

  4. Pissek says:

    Why is cnews publishing so much lies. Ratta is not the leader of the Galle face protests. Baiyo choon karanna boru ne danna epa yako.

  5. Man says:

    ගොඨාභය එලවල කරන්නේ මොකක්ද කියන එක වත් හරියට නොදැන නිකං මී හරක්🐄🐃🐂 වගේ කබලෙන් ලිපට වැටෙන්න හදන්න එපා

  6. Algama says:

    සියලුම මුස්ලිම්වරුන් ගාලු මුවදොරේදී ඔවුන්ගේ ආගමික චාරිත්‍ර පවත්වනු ඔබ දුටුවාද? පොහොය දිනක කිසියම් kenek එහි සිල් සමාදන් වූවා ද? තර්ජනය තේරුම් ගැනීමට උත්සාහ කරන්න

  7. ලාමක ටිං ටිං says:

    පබා ව දෙරණට ගෙන්නලා ඇරියා වගේ ඇරිල්ලාක් රැට්ටා ද නැට්ටාද මොකාද එකාව හිරු එකට ගෙන්නලා ඇරියයි කියලා කියන්න පුළුවන්.

  8. FAN says:

    මෙතන් එකෙක් තමන්ගෙ පුතාගෙ උප්පැන්නෙ ජාතිය සිංහල කියල දාන්න එපා කියල උසාවි ගිය එකක්. අරගලයට ජය වේවා .

  9. Sam Weerathunga says:

    #GOTAGOGAMA# =. #NGOENAGAMA#

  10. JR says:

    ෴රටට සුගතිය ජවිපෙ මලගමයි෴

Main News