ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි.. ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා..- SB ගණන් හදා පෙන්වයි..

May 3, 2017 at 12:08 am | lanka C news
ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි.. ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා..- SB ගණන් හදා පෙන්වයි..

ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය සදහා උපරිම ලෙස 25000-30000ක් පමණ පිරිසක් සහභාගී වන්නට ඇති බවත් එය හිතු තරම් සාර්ථක නැති රැළියක් බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

නමුත් ගැටමේ පිටියේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියට ලක්‍ෂ දෙකක පිරිසක් සහභාගී වූ බවද ඇමතිවරයා කියා සිටී.

154 views

35 Comments to “ගෝල්ෆේස් අවේ විසිපන්දාහයි.. ගැටඹේ රැළියට ලක්‍ෂ දෙකක් ආවා..- SB ගණන් හදා පෙන්වයි..”

  1. බලල්ලු ගල උඩ පැහැරුවාම වගේ මූටත් කියන්න දෙයක් තියෙන්න එපාය මූ බය වූ තරම මුගේ මූනෙන් පේනවා එකනේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ බයවෙලා ඉන්නේ???

Main News