ගෝල්ෆේස් ජනසයුර ‘යූ ටියුබ්’ හොල්ලයි.. ලංකාවේ අංක එකට පැමිණේ..
May 3, 2017 at 4:40 pm | lanka C news
මැයි පළමුවැනිදා ගාළු මුවදොරදී පැවති ඒකාබද්ද විපක්ෂයේ මැයි රැළියේ විඩියෝව අද වන විට you tube trend අංක 01ට පැමිණ තිබේ.
එම වීඩියෝවට යූ ටියුබයට දමා තවම දින දෙකක්වත් ගත වී නැත.