ගෝල්ෆේස් ජනසයුර ‘යූ ටියුබ්’ හොල්ලයි.. ලංකාවේ අංක එකට පැමිණේ..

May 3, 2017 at 4:40 pm | lanka C news
ගෝල්ෆේස් ජනසයුර ‘යූ ටියුබ්’ හොල්ලයි.. ලංකාවේ අංක එකට පැමිණේ..

මැයි පළමුවැනිදා ගාළු මුවදොරදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි රැළියේ විඩියෝව අද වන විට you tube trend අංක 01ට පැමිණ තිබේ.

එම වීඩියෝවට යූ ටියුබයට දමා තවම දින දෙකක්වත් ගත වී නැත.

123 views