ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති

May 17, 2017 at 12:18 am | lanka C news
ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති

ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හැටන් දික්ඔය පැවති ජනහමුවට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණ සිටි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගොල්ෆේස් පැවති මැයි රැළියට පැමිණි ඔළුගෙඩි ගණනින් පහුවෙනිදාට ආණ්ඩුවක් හදන්න ඇතැමුන් කල්පනා කරගෙන සිටි බවද ඔහු පැවසීය.

අරලගංවිලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

243 views
Main News