ගෝල්ෆේස් වගේ හතර ගුණයක් ගැටඹේ මැයි රැළියට ආවා..

May 11, 2017 at 6:25 am | lanka C news
ගෝල්ෆේස් වගේ හතර ගුණයක් ගැටඹේ මැයි රැළියට ආවා..

මෙවර මැයි දිනය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් ගැටඹේ පැටියේදී පැවැත්වූ මැයි රැුළිය ඉතිහාසයේ අතිසාර්ථක මැයි රැලියක්‌ බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

ඊට පැමිණ සිටි ජනකායෙන් මුළු ගැටඹේ පිටියම හිස්‌ ගොඩක්‌ බවට පත් වූ බවද පවසන ඔහු ගෝල්ෆේස් පිටියට වඩා හතර ගුණයක්‌ පමණ ගැටඹේ සිටි බවද සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

78 views

38 Comments to “ගෝල්ෆේස් වගේ හතර ගුණයක් ගැටඹේ මැයි රැළියට ආවා..”

  1. බන්ඩය්යා says:

    මුගෙ වයස හින්ද මූට ඉසකුඩච්චයක් දාන්නත් බැහැ. අන්දකයිප්පු කියවන එකට මූට මොනව කරන්නද මන්ද

Main News