ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…
April 14, 2022 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා හය වන දිනටත් අද පැවැත්වෙයි.
තම පක්ෂය එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ පැවසීමත් සමඟ එම විරෝධතා කරුවන් ඊට දැඩි විරෝධය දක්වති.
සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරමින් ඊට සම්බන්ධ පිරිස් සඳහන් කර ඇත්තේ මෙය නිර්පාක්ෂික අගලයක් බවත් එය තවදුරටත් එසේම පැවතිය යුතු බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් කිසිදු පසු දේශපාලන පක්ෂයක නායකත්වය අවශ්‍ය නොවන බව ද ඔවුන් කියා සිටිති.
බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ මෙම විරෝධතාවයට දේශපාලන නායකත්වයක් ලැෙබන්නේ නම් තමන් ඊට ලබා දෙන සහයෝගයෙන් ඉවත් වන බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින් ඊයේ පැවසුවේ කිසිදු අරගලයක් නිර්පාක්ෂික නැති බවත් තමන් මෙම අරගලයට නායකත්වය දෙන බවත්ය.
We are not Bayyo nor Toyyo. We are non political , We are non political struggle. Try to understand Tilvn.
එක එක ආණ්ඩුවල එල්ලිලා දේශපාලනය කරපු, එක එක පක්ෂ වලට කඩේ ගිය ජෙප්පනි, උබලටත් අපි කැමති නෑ..යහපාලනේ ගේද්දිත් බොලාල කිව්වේ රාජපක්ෂල හිරේ දාල ඒ සල්ලි ගන්නව කියල..බොලාගෙ කයියයියි පොයිියයිිකියල පෙන්නල ඉවරයි.ජන අරගලය මේ දේශපාලන හොරිකඩ කදවුරැ ඔක්කොටම එරෙහිවයි.උබලත් එන එන හැම ආණ්ඩුවකම එල්ලිලා හිටපු පිලිල විතරයි.මේ ක්‍රමය හදන්නනම් හැම පිලිලයක්ම කපල විනාස කරන්න ඔන.පිලිකාවක් අයින් කරනව වගේ..ගෑවුනු හැම සෛලයක්ම අයින් කරන්න ඔන.
එක එක ආණ්ඩුවල එල්ලිලා දේශපාලනය කරපු, එක එක පක්ෂ වලට කඩේ ගිය ජෙප්පනි, උබලටත් අපි කැමති නෑ..යහපාලනේ ගේද්දිත් බොලාල කිව්වේ රාජපක්ෂල හිරේ දාල ඒ සල්ලි ගන්නව කියල..බොලාගෙ කයියයියි පොයිියයිිකියල පෙන්නල ඉවරයි.ජන අරගලය මේ දේශපාලන හොරිකඩ කදවුරැ ඔක්කොටම එරෙහිවයි.උබලත් එන එන හැම ආණ්ඩුවකම එල්ලිලා හිටපු පිලිල විතරයි.මේ ක්‍රමය හදන්නනම් හැම පිලිලයක්ම කපල විනාස කරන්න ඔන.පිලිකාවක් අයින් කරනව වගේ..ගෑවුනු හැම සෛලයක්ම අයින් කරන්න ඔන. නැත්තන් ආපහු කුණුවෙලම යනව
කොහොමටත් මේ අරගලය ගෝටා එලවන තැනින් නතර විය යුතු නැහැ. කම්හල්වල ගොවිබිම්වල වතුකරයේ වෙහෙසෙන මිනිසුන් නිපදවන සහ විදෙස්ගත ස්‍රමිකයන් එවන රටේ ධනයෙන් සියයට හැටකට ආසන්න ප්‍රමානයක් සියයටදහයක් අතේ සන්කේන්ද්‍රනය වන ඒ නිසාම බහුතරයකට තම මුලික අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකිවන මේ සමාජක්‍රමය වෙනස් කරන තෙක් එය ඉදිරියට යා යුතුය..
පැත්තකට වෙලා හිටපියව්ජෙප්පනි.තොපිත් අරුන්මය.තොපිටත් කල හැකි දෙයක් නැත.තොපිත් ඉන්නේ පිටරටින් ලැබෙනතුරුය.මොකද තොපිත් යැපෙන්නේ අනුන්ගෙන් කියා තොපිම කියන නිසා.
හු හු ටිල්වින් ගොයියො දවල් හීන දැක්ක නේද
මමත් 69න් එකෙක් තමයි. ඒත් කව්ද හිතුවෙ රාජපක්ෂල ඔළුව අතගාල ටොක්ක අනී කියල.
ටිල්වින්, අනුර කියන ජෙප්පො හැත්ත බලන් ඉන්නෙ, කාගෙ කරපිටින් ගිහින් හරි බඩගෝස්තරය සොයාගන්න. කාලකණ්ණි හැත්ත.
තොපිට ජාතියක් ජන්මයක් නෑනෙ බොලව්.
තොපි පැත්තකට වෙලා බලං හිටපියව්. තොපි නායකත්වය දෙන්න හදන්නේ දැන්ද??? තොපි මෙච්චරකල් කොහෙද හිටියේ.
මම නිහාල් හරිස්චන්ද්‍ර
ගල්කිස්ස.
Jvp නායකයා කියනවා ඩබල්කැබ් එකක් පිරෙන්න ෆයිල් තියනවාලූ ආන්ඩුවල හෝරාකාපුවා.
අද වෙනකල් ඒවා ගැන හෙවිල්ලක් නෑ.
ඒවා තියාගෙන ඉන්නවා කියන්නෙ මෙයාලත් හොරකම් වලට උදවු දෙනවා කියන එකනේ.
ඒ වාගේම අනුර කුමාර මෙරටේ ජනතාවට පැහැදිලි කලයුතුයි කිසිම රැකියාවක් නොකරන ඔහු මේ රටේ ධනවත්ම දේශපාලකයින් දහ දෙනා අතරින් හත් වෙනි තැනට පැමිණියේ කෙසේද කියලත්. https://www.youtube.com/watch?v=TJpEBEYGAMs&ab_channel=CashLogics
Tilvin,
Please be aware that you cannot understand everything. Don’t over estimate yourself and your party. Be ready to blend with the heart beat of the general public.
ඒ වාගේම අනුර කුමාර මෙරටේ ජනතාවට පැහැදිලි කලයුතුයි කිසිම රැකියාවක් නොකරන ඔහු මේ රටේ
ධනවත්ම දේශපාලකයින් දහ දෙනා අතරින් හත් වෙනි තැනට පැමිණියේ කෙසේද කියලත්.
https://www.youtube.com/watch?v=TJpEBEYGAMs&ab_channel=CashLogics