ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට රට බාර දෙන යාන්ත‍්‍රණය කුමක්ද..

April 16, 2022 at 3:50 pm | lanka C news
ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට රට බාර දෙන යාන්ත‍්‍රණය කුමක්ද..

ආණ්ඩුවට එරෙහි ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ඔවුනගේ වැඩපිළිවෙළ හා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට සාධාරණ කාලයක් රජය පාර්ශ්වයෙන් ලබාදී ඇතැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

නමුත් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් හෝ යාන්ත්‍රණයක් ගැන අදහසක් ඔවුන් පල කර නැති නිසා රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන මෙම විරෝධතා කරුවන් එම යාන්ත‍්‍රණය එපා නම් රට කරවන යාන්ත්‍රණය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.

ගාලු මුවදොර සිටින බව කියන උගතුන් හා බුද්ධිමතුන්ට රට බාර දෙන්නැ ඔවුන් කරන යෝජනාව අනුව එසේ භාර දෙන යාන්ත්‍රණය පැහැදිලි කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටී.

ඉන්නා පාලකයන් මරා දමා හෝ පලවා හැර ජයග්‍රහණය කළ රටවල් නැති බවත් ලෝක ඉතිහාසයේ එවන් රාජ්‍යයන්ට ඇතිවී ඇති වූ ඉරණම මෑත ඉතිහාසයේ ඉරාකය ලිබියාව වැනි රටවලින් ලබාගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

75,481 views

42 Comments to “ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට රට බාර දෙන යාන්ත‍්‍රණය කුමක්ද..”

  1. හෙලයා says:

    මෙහෙමයි ලොක්කා වෙන්නෙ, 1. දැනට පාර්ලිමේන්තවෙ සිටින සියලුම ජාතික ලයිස්තු මන්ත්‍රීන් (පක්ස විපක්ස) වහාම ඉල්ලා අස්විය යුතුය. 2. උඋද්ගෝසනයෙ නියැලි සහ ජනතාවගෙ පොදු පිලිගැනීමක් ඇති උගත් අදාල විශයන්හි දැනුම ප්‍රදර්ශනය කල, වයස 60 අඩු පිරිසක් ඒ පුරප්පාඩු වන මන්ත්‍රී දූර වලට පාර්ලිමේන්තු පැමිණවිය යුතුයි . මෙය දැනට සිටින ජනාදිපති ගෙ ජනතා වගකීම 3. අග්‍රාමාත්‍ය වරයෙකු සහ අමාත්‍ය මන්ඩලය ඒ අය අතුරින් පත්කල යුතුයි අනෙකුත් සියලු මන්ත්‍රීන් එයට සහයෝගයෙන් වැඩ කල යුතුයි. මෙය අන්තර්වාර රජයකි. ඉන්පසු අත්‍යාවශ්‍ය වියවස්තා සන්සෝදනය කරන හැටි පසුව කියල දෙන්නම්…ඔහෙල දැනට මේ දේවල් 3 කරනවකො.

    • හෙලයා says:

      ප. ලි. පාර්ලිමේන්තු වට පමිනවිය යුතු පිරිසක් නම් කරමු..

      1 ගාමිණී විජෙසිoහ මහතා.. අග්‍රාමාත්‍ය සදහා සුදුසු යැයි සිතම්. අනෙකුත් පිරිස නම් කරමුද සහො..
      අලුත් රජය ජනාධිපති තනතුර අහෝසි කර පාර්ලිමේන්තුව ට විධායක බලය ලබා ගනු ඇත. විගනනය මුල් කරගත් නව වියවස්තා වක් හදුන්වා දෙනු ඇත

    • අපේ රට says:

      ඔන් ඔකයි කෙරෙමෙ. නැතිව කොටු පැනිමක් නෙමෙ පොඩිකාලෙ වගෙ.

    • බයියා says:

      ඉන්න උන් ටික පන්නගත්තම ඔය යෝජනා කරන වැඩ ටික කරවාගන්නෙ කාට කියල ද ?

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      පිනට බොන්ඩ. කන්ඩ, සල්ලි දෙනවනම් මට දෙන්න..- අපේ ගෙදර අරය උනත් දෙන්නම් විනෝදෙට

  2. Sun says:

    The boys who are displaying their solidarity against stupid and dirty politician who have no vision of developing the country. What they want is money. Sucking money from the people in all possible ways. What we want is a well educated and trustworthy politicians not working to fill the pockets. There are people round the world to support but hard to find genuine and highly developed personalities to take the leadership.

  3. Jude perera says:

    Yanthrana koheda thopi wage bahirawayo ekka, ikmanata gedara pala

    • PASSERS BY says:

      Those hidden agendas of the Diaspora and other evil foreign organisations( by exploiting the current crisis) would soon be known to people through their NGOs whose main objective seems to be to
      destroy the countries culture and longstanding civilisation .

  4. හැකරැල්ලා says:

    යාන්ත්‍රනය තමයි සන්නස්ගලට නාගහනන්දට රටබාර දිම.

    • Hakaralla Buster says:

      හැකරැල්ලා කොල්ලෝ, සන්නස්ගල නාගානන්දට ගලක් කැපුවොත් තමයි වැඩේ අල වෙන්නේ.

  5. 3% ට බය බයියා. says:

    දැන් ඔය යාන්ත්‍රණය නියමෙටම ක්‍රියාත්මක වෙන්නෙ.

  6. Ruhuna-Prof says:

    1. පෙට්‍රල් ඩීසල් සැපයුම ස්ථායි කිරීම
    2. LP ගෑස් සැපයුම ස්ථාවර කරන්න
    3. විදුලිය ස්ථාවර කරන්න
    4. අත්‍යවශ්‍ය ආහාර පාලනය කරන්න (සහල්, පරිප්පු, ළූණු, සීනි, ආදිය)
    5. ජනප්‍රිය නොවන ඇමතිවරුන් ඉවත් කරන්න (රෝහිත, ජොනී, අලුත්ගමගේ වැනි උසස් පෙළ සම්පූර්ණ නොකළ අය).
    6. සියලුම රාජපක්ෂ ඉවත් කරන්න (ගෝඨාභය හැර)
    7. නව මිල ඇමති (ඩලස් හෝ දිනේෂ්) පත් කරන්න
    8. තනි මහජන පැමිණිලි පවා ඇති සියලුම සභාපතිවරුන් ඉවත් කරන්න
    9. සියලුම පාසල්/විශ්වවිද්‍යාල විවෘත කරන්න/සියලු විභාග පවත්වන්න
    10. මාස 8ක් ඇතුළත (2023 පෙබරවාරි 2023) මහ මැතිවරණයකට යන්න (උසස් පෙළ සහ අපරාධ වාර්තා අසමත් කිසිවකුට නාමයෝජනා නැත, මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුය).

    1. Stabilize petrol diesel supply
    2. Stabilize LP gas supply
    3. Stabilize Electricity
    4. Control essential food (rice, dhal, onion, sugar, etc)
    5. Remove unpopular ministers (anyone who did not complete A/L such as Rohitha, Jonny, Aluthgamage).
    6. Remove all Rajapakses (Except Gotabhaya)
    7. Appoint a new PriceMinister (Dallas or Dinesh)
    8. Remove all Chairmen who have even single public complain
    9. Open all schools/universities /Conduct all exams
    10. within 8 months (February 2023) go to a general election (No nomination for anyone who failed A/L and criminal records, this law must be approved by parliament).

  7. Yohan says:

    මූලික ලෙසම කියන්නේ පිස්සු සේනට සහ පවුලේ අයට ඉවත් වෙන්න කිය්න එක. ඒක තාම මුන්ට තේරෙන්නේ නෑ වගේ. පිස්සු පවුල ඉවත් වූ පසු මැතිවරණයකට යමු. ඉන්පසු හරි කෙනෙක් පත්වේවි මැතිවරණයෙන්.

  8. matara-api says:

    රුහුණු ප්‍රජාවට එකඟ විය හැකි මූලික ව්‍යුහය මේවාය
    1. පෙට්‍රල්/ඩීසල්/අනෙකුත් පෙට්‍රෝලියම් සැපයුම ස්ථායි කිරීම
    2. LP ගෑස් සැපයුම ස්ථාවර කරන්න
    3. විදුලිය ස්ථාවර කරන්න
    4. අත්‍යවශ්‍ය ආහාර පාලනය කරන්න (සහල්, පරිප්පු, ළූණු, සීනි, ආදිය)
    5. ජනප්‍රිය නොවන ඇමතිවරුන් ඉවත් කරන්න (රෝහිත, ජොනී, අලුත්ගමගේ වැනි උසස් පෙළ සම්පූර්ණ නොකළ අය).
    6. සියලුම රාජපක්ෂ ඉවත් කරන්න (ගෝඨාභය හැර)
    7. නව අගමැතිවරයෙකු පත් කරන්න (ඩලස් හෝ දිනේෂ්)
    8. තනි මහජන පැමිණිලි පවා ඇති සියලුම සංස්ථා/ආයතන සභාපතිවරුන් ඉවත් කරන්න
    9. සියලුම පාසල්/විශ්වවිද්‍යාල විවෘත කරන්න/සියලු විභාග පවත්වන්න
    10. මාස 8ක් ඇතුළත (2023 පෙබරවාරි 2023) මහ මැතිවරණයකට යන්න (උසස් පෙළ අසමත් සහ අපරාධ වාර්තා අසමත් කිසිවකුට නාමයෝජනා නැත, මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කර මැතිවරණ කොමසාරිස් විසින් ක්‍රියාත්මක කළ යුතුය).
    11. රටේ අපරාධ/සිවිල් නීති තුනකට වඩා උල්ලංඝනය කළ දේශපාලන පක්ෂවලට කිසිදු මැතිවරණයක් සඳහා නාමයෝජනා දීමට ඉඩ නොදිය යුතුය. මෙය sho=පාර්ලිමේන්තුව විසින් සම්මත කර මැතිවරණ නීතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
    12. මැතිවරණයට පෙර, සියලුම බැඳුම්කර/ණය වාර්ෂික ප්‍රතිව්‍යුහගත කරන්න.
    13. මාස 4ක් ඇතුළත රුපියලේ අගය ස්ථාවර කරන්න.
    14. නව මුද්‍රණ යන්ත්‍රයක් තෝරා ගත් වහාම විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් ඉවත් කරන්න.
    (ඒ කියන්නේ 2023 මාර්තු මාසේ ඔක්කොම රාජපක්ෂලා ගෙදර යනවා. දැනට තියෙන දේශපාලන පක්ෂ ඔක්කොම ඉවරයි).

    These are the basic structure agreeable to the Ruhunu Community
    1. Stabilize petrol/diesel/other petroleum supply
    2. Stabilize LP gas supply
    3. Stabilize Electricity
    4. Control essential food (rice, dhal, onion, sugar, etc)
    5. Remove unpopular ministers (anyone who did not complete A/L such as Rohitha, Jonny, Aluthgamage).
    6. Remove all Rajapaksas (Except Gotabhaya)
    7. Appoint a new Priminister (Dallas or Dinesh)
    8. Remove all Chairmen of corporations/institutes who have even single public complain
    9. Open all schools/universities /Conduct all exams
    10. within 8 months (February 2023) go to a general election (No nomination for anyone who failed A/L and criminal records, this law must be approved by parliament and implemented by the election commissioner).
    11. The political parties that committed violations of more than three criminal/civil laws of the country should not be allowed to give nominations for any election. This should be passed by parliament and implemented as an election law.
    12. Before the election, restructure all bonds/loans annuities.
    13. Stabilize the value of the rupee within 4 months.
    14. Soon after a new printer is selected, remove the executive president by parliament.
    (That means in March 2023, all Rajapaksas will go home. All current political parties will be terminated).

    • Matara-api says:

      නිවරදි කීම/ Correction
      14. නව නව අගමැතිවරයෙකු තෝරා ගත් වහාම විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් ඉවත් කරන්න.
      14. Soon after a new priminister is selected, remove the executive president by parliament.

      • RAVAN says:

        Regarding point number 10 :

        That should be changed as “No nomination for anyone who hasn’t degree with professional background and who has criminal records, this law must be approved by parliament and implemented by the election commissioner”

        Because, there are highly skilled professionals without A/L , but they have even post graduate degrees and highly paid persons in Sri Lanka.

        අංක 10 සම්බන්ධයෙන්:

        එය වෙනස් කළ යුත්තේ “වෘත්තීය පසුබිමක් ඇති උපාධියක් නොමැති සහ අපරාධ වාර්තා ඇති කිසිවකුට නාමයෝජනා නොදීම, මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය” යනුවෙනි.

        මක්නිසාද යත්, A/L නැති ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයන් සිටින අතර, ඔවුන්ට පශ්චාත් උපාධි පවා ඇති අතර සහ ඔවුන් වැටුප් ලබන පුද්ගලයින් …

      • RAVAN says:

        Regarding point number 10 :

        That should be changed as “No nomination for anyone who hasn’t degree with professional background and who has criminal records, this law must be approved by parliament and implemented by the election commissioner”

        Because, there are highly skilled professionals without A/L , but they have even post graduate degrees and highly paid persons in Sri Lanka.

        අංක 10 සම්බන්ධයෙන්:

        එය වෙනස් කළ යුත්තේ “වෘත්තීය පසුබිමක් ඇති උපාධියක් නොමැති සහ අපරාධ වාර්තා ඇති කිසිවකුට නාමයෝජනා නොදීම, මෙම නීතිය පාර්ලිමේන්තුව විසින් අනුමත කර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය” යනුවෙනි.

        මක්නිසාද යත්, A/L නැති ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයන් සිටින අතර, ඔවුන්ට පශ්චාත් උපාධි පවා ඇති අතර සහ ඔවුන් ලංකාව තුල ඉහල වැටුප් ලබන පුද්ගලයින්ය …

  9. George says:

    They want educated un corrupt management. If they can find. You guys has to leave that’s for sure.

  10. Jarapassa says:

    පටන්ගනෙම, පිට රටවල් වල වෙස කමේ ගිහින් අඬු කඩාගන දුප්පත් මිනිසුන්ගේ බදු වලින් පුද්ගලික රෝහල් වල ලැගපු, නිලි මාංශ ඉල්ලපු උන් ගෝල් පේස් එකේ ලයිට් කණුවක ඇට දෙකෙන් එල්ලලා.
    ඉතිරි ඒවා පස්සේ කියන්නම් .

Main News