ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට ඉරාජ්ගෙන් අලුත් ඇදුමක්.. ප්රවාහනය නොමිලේ…
April 17, 2022 at 4:40 pm | lanka C news
ගාළු මුවදොර විරෝධතාවයේ දෙන විරෝධතා කරුවන් වෙනුවෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ඇදුමක් නිර්මාණය කර තිබේ.
ඔහු පවසන්නේ ඉතා සුළු වේලාවකී එහි ඇණවුම් 1200ක් ලබා දී ඇති බවයි.
ගාලු මුවදොර විරෝධතා පිටියට නොමිලේ ප්රවාහන පහසුකම් ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි.
ඉරාජ්ගේ ෆැමිලි එකට මේ අවුරුද්දේ අදින්න ගහපු ඇදුම් වැඩිවෙලා වෙන්නැති. තව අවුරුදු කීපයකට අදින්න තියාගන්නකෝ, ඉරාජ්. හැමදේම ගණන් යනවනේ දැන්.😏
අරගලයේ නම ලේකන්ය ලබා ගන්න වැඩක් – කොහොමද මුන්ගේ මොළ – යකෝ ඔය මොලේ use කරලා ලංකාවට USD ගෙනෙන්කෝ