ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..

April 1, 2017 at 10:10 pm | lanka C news
ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..

විශ්වයේ ගබඩා වී ඇතැයි කිවන ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන පරීක්‍ෂණ සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් පැහැදිලි කිරීමක් කරයි.

එම වඞීයෝව මෙතනින්

221 views

74 Comments to “ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..”

  1. හසිත says:

    කාලීන පැහැදිලි කිරීම් වලට….. විචාරයන්ට….ඔබ වහන්සේ තරම්…. සුදුස්සෙක් නෑ…. අති විශිෂ්ට… තර්කානුකූල පැහැදිලි කිරීමක්…

  2. පිටිදූවේ සිරිධම්ම හිමි වරතමානයේ හදුන්වානෙ දර්ශනය හදාරන්නේ නම් ඊනියා බෞද්ධාමිකයෝ යම් ප්‍රමාණයකට හෝ සත්‍යය වටහාගන්නා බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

  3. Veerasena says:

    Very good example of grandiose dilution

  4. Bikku says:

    Time is just a mind made concept. mind does not exist and time too does not exist. the past, present and future exists while at the same time in the universe(associated with something???). GO ask Siridhamma to explain this if not he is not an Arhant.
    so if you want to listen to the Buddha by yourself, it is possible, but you have to develop the faculty(chaana or consciousness) beyond that of the mundane ones.
    Thats all filks. however much you comment. if you can STOP from within, you will not need any answers since you have no questions.

  5. love nature says:

    යමෙක් රහත් යැයි ප‍්‍රකාශ කරනවා නම් ඔහු දැඩි මෝඩයෙක් බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තියෙනවා.
    මෝඩ කෙනෙක් එවැනි දෙයක් ප‍්‍රකාශ කළ හැකියි. ඊළඟට තමන්ගෙ නැති ගුණ ප‍්‍රකාශ කරලා කීර්තිය ප‍්‍රශංසාව බලාපොරොත්තුවෙන් මෙවැන්නක් ප‍්‍රකාශ කළ හැකියි. තවත් දෙයක් උමතු ස්වභාවය. පිස්සු වැටුණු අයත් මා රහත් කියලා කියවනවා.

  6. sing says:

    බුදු වෙන්න තමාගෙ ගැහැනු.. දරුවන් ..අන් අයට දුන්නෙත්… තමාගේම බෙල්ල​..දන් දීමත් මොන හෙතුවක් උඩ හෝ බිලි දීමක් නොවෙද????කොහෙ බැලුවත් බිලි දී විමුක්තිය හොයන අහින්සාවාදය​..

  7. sakwithi says:

    This guy is not ven.Pitiduwe Siridhamma.He was long gone.Please call him by his present name.

Main News