ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..

April 28, 2018 at 11:20 pm | lanka C news
ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට යෙදී ඇති ග‍්‍රහචාරය අනුව මීලග මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් අහිමි වනු ඇතැයි ජ්‍යෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

දකුණු පලාත තුල මෙතෙන් කිසිදු දේශපාලඥයෙක් නොලද අන්දමේ අවාසානාවන්ත ඡන්ද ප‍්‍රතිඵලයක් ඔහුට හිමිවනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

නැවත කිසි දිනෙක පාර්ලිමේන්තු ඒමට බැරි වන ආකාරයේ ඉතාම නරක ග‍්‍රචාරයක් ඇමති අමරවීරගේ කේන්ද්‍ර සටහානේ දක්නට ඇති බවත් එනිසා ඔහු දේශපාලනයෙන් සමු ගැනීම වඩාත් සුදුසු බවත් විජේමුණි මහතා තව දුරත් කියා සිටී.

2 views

13 Comments to “ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..”

  1. FREE says:

    විජිත් රෝහණ මෙතෙක් කල් කිව්වෙ අනාගත් වැකි.ඒකෙන් ඔහු අහිංසක වින්දනයක් ලබන්න ඇති.ඒත් අමරවීර ආයෙ කවදාවත් එන්නෙ නෑ කියල කියන්න අනාවැකි ඕනෙ නැහැ,දැනටමත් මිනිහ ලොස්.ඕන්නම් ගිහින් අමරවීරගෙන් අහන්න, ඔව් මං ඉවරයි කියල එයත් කියයි…

Main News