ග‍්‍රහචාරය අනුව හිරේ විලංගුවේ වැටෙනවා.. හිටපු ප‍්‍රබලයකුට දෛවඥයා කියයි.. අපල කපන්න ගෙදර මහා යාගයක්..

December 17, 2019 at 3:50 pm | lanka C news
ග‍්‍රහචාරය අනුව හිරේ විලංගුවේ වැටෙනවා.. හිටපු ප‍්‍රබලයකුට දෛවඥයා කියයි.. අපල කපන්න ගෙදර මහා යාගයක්..

නුදුරේදීම හිරේ විලංගුවේ වැටීමට නියමිතව ඇතැයි ග‍්‍රහචාරය අනුව පෙන්නුම් කරන බව පැවති ආණ්ඩුවේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුට ඔහුගේ දෛවඥ විසින් සඳහන් කර ඇත.

මේ දිනවල ඔහු සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පැමිණිලි ආදිය හේතුවෙන් දැනට දින 2කට පමණ පෙර නකක්‍ෂත‍්‍ර කටයුතු කරන මෙරට ප්‍රධාන පෙළේ ජ්‍යෝතිෂවේදියෙක් කළ විමසීමේ දී මේ බව සඳහන් කර ඇත.

ඒ හේතුවෙන් පවතින ග්‍රහ අපල මඟහරවා ගැනීම සඳහා පූජාවක්ද සූදානම් කරන ලෙස දන්වා තිබේ.

එම ප්‍රබලයා මේ වන විට කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී ඉදිරි කෙම්මුර දිනයකදී විශාල ප්‍රමාණය පූජාවකට සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

49,993 Viewers

11 Comments to “ග‍්‍රහචාරය අනුව හිරේ විලංගුවේ වැටෙනවා.. හිටපු ප‍්‍රබලයකුට දෛවඥයා කියයි.. අපල කපන්න ගෙදර මහා යාගයක්..”

  1. ParaRajithaya says:

    Karapu pawu walatai , karapu boru walatai pooja ekak nemei 100k thibbath hire yanna thibenam, aniwaaryen hire yanawa, Eka shakrayai putha waimatawath walakwanna bariyoooo!

  2. "කෙම්මුර දිනය එයි ලඟඳිම " says:

    විශ්ව කර්මය මේ දෙලෝ තලේ තියෙනකම්
    බැහැ සඟවන්න කල පව තමාම ගෙවනකම්
    දෙවියොත් පිදු පූජා වට්ටියට සමා දෙනවනම්
    කෙම්මුර දිනය එයි ලඟඳිම උස්ම හිරවෙනකම්

  3. නිමල් says:

    මොන ග්‍රහයෝද , කට සහ කපටි කම නිසා

    • චම්පිකද 👀 රාජිතද 🦅 ? says:

      රටේ ග‍්‍රහචාර මොහු හිරේ විලංගු දමන්නම ඕනි
      අපල කපන්න ගෙදර පාංසකූලේ දෙන්නම ඕනි
      නක්ශස්ත්‍ර කටයුතු මේ යක්‍ෂය පිට යන්නම ඕනි
      මුලු රටේම බූතයො මූට වැහිල විඳ වන්නම ඕනි

  4. gamage says:

    චම්පිකද රාජිතද ?

  5. රාහුල කොලුවා says:

    අපල කාරයා හරියටම කිව්වොත් අපිටත් පුළුවන් කේන්දරේ බලන්නේ නැතුව ෂුවර් එකටම හිරේ වැටෙනවා කියන්න..

  6. Upul says:

    These fortune tellers will have a gala time now, with the way the things are happening. In any case according to the karma, the illegally made money of these politicians will find a way to disappear.

  7. chandrasena says:

    mama nam kiyanne 225 denama elawa dama( elawa demeemata yagayak kaaranawa nam wiyadama magen) ubadidri, thenpath ,nenawath buddimathun 225 thora gamu den ugathunta neethi hadanne, aga winisurange nadu pawa ahanne O.L ethi/neth minisunya.
    wayasa 65 wedi siyaluma dena elawa damamu uunge ette thanhawa, balalobaya pamanaki

  8. George says:

    RUBBISH , these things are utterly rubbish. If the people behave properly don’t get into this kind of problem. Think before jump.

  9. wisuddhi says:

    lakshman kirella and his wife and daguther

Main News