ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..

November 14, 2021 at 3:22 am | lanka C news
ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..

ඉදිරියේදී සිදුවන සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් 20 වනදායින් පසුව රට තුළ නව දේශපාලන බලවේගයක් පෙරට එන බව ජෝතිෂවේදී කේ.ඒ.යූ. සරච්චන්ද මහතා පවසයි.

එම බලවේගය විසින් ඉදිරියේදී මෙරට පාලනය බලය ලබා ගන්නා බවද ඔහු සඳහන් කරයි.

2022 අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බව ග්‍රහචාරය අනුව පෙනී යන බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

123,033 views

41 Comments to “ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..”

  1. Samanth says:

    ඡන්ද තියන්නෙ දැන් මැතිවරණ කොමිසම නෙවෙයිද?

  2. වසන්ත says:

    කේන්දරයෙන් කියපු නිසා පිලිගන්නවා. මැතිවරණ ⁣කොමසාරිස් කිව්වනම් අපි පිලිගන්නෙ නෑ

  3. Thothaya says:

    මේ රජයෙන් හොඳටම කරන කෙරිල්ල හැටියට… ජ්යෝතිශ කාරයො ඔනි නැ කෙලවගන්න කෙලවගැනිල්ල ගැන කියන්න…. පුතානෝට දෙනවට වඩා මුන් හොදයි කියල චන්දෙ දුන්නොත් හැර

    • Sinha le says:

      ග්‍රහ ලොව පෙරලියක් නොවේ රටේ ආර්ථික පෙරලියක් සිදුවන්නේ ..ඒ බව අහසේ සිටින තරුවලින් අනාවැකි කීමට අවශ්‍ය නැත ..මේ රටේ කුඩා දරුවෙක් වුනත් දන්නවා වත්මන් ආණ්ඩුව අසාර්ථක බව

  4. Leyon Ma says:

    ජෙප්පොන්ගෙනුයි කක්කි සජියගෙනුයි දෙපැත්තෙන්ම ගානක් කඩාගෙන වගේ මන්තරකාරයා වලිගෙ උස්සලා තියෙන්නෙ.

  5. calista says:

    මිනීකදු මතින් බලේට ආ රාජපක්ෂවරු අද රට අවසානයටම ගෙන ගියේය උන්ව බලේට 69 ලක්ෂයක් කතිරය දුන්නේය අද ඒ වහලුන් පාරට පැමිණ ඇත රාජපක්ෂ වරු දෙවසරට උන්ගේ කුනු කන්දල් වලින් නිදහස්විය අද නඩු නැත හොකම් කල සියල්ලම උන්සතු කරගත්හජනතාවට හුලං බීමට සිදුව ඇත

    • පිස්සුකට්ටි says:

      ඹබට විතරද තේරිලා තියෙන්නේ අනේ බං

    • Sajja පුතානෝ says:

      මෝඩ හරක් හිතන් ඉන්නේ ලොක් ඩවුන් උනේ ලංකාව පමණක් කියලා.
      ඉන්දියාවේ පෙට්රෝල් ලිටරේ දැන් 300 යි.

  6. Maha sinhale says:

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
    පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුරකෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොම වවු ණය කරුවෝ

    දැය දිනුමට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    විපතෙහි සැපතෙහි
    නොසැළෙයි නොතැවෙයි
    අටලෝ දම හුරු හෙළයා

    මුහුදට ඈදෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
    ධාණ්‍ය වගාකොට සිරිලක මේ
    පෙරදිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදුවෙලා – බිඳලවු දුක සංකා
    පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
    නිජ භූමි තලේ ලංකා

  7. Gorilla says:

    මේක වෙන්න පුලුවන් මෙහෙමයි ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට ගියහම රටේ කලකෝලහල ඇතිවෙයි. එතකොට ගෝතා පරක්කු වැඩියි, මිනිහට සියදිවි නසාගන්න වෙන්නේ අප්‍රේල් වෙනකොට. එතකොට චන්දයක් එයි.

  8. ජුවානිස් says:

    ඔන්‍න‍. මීහරක් සහ බූරුවන් පෙලගසෙන් !
    උඹලගේ ලොක්කෙක් උඹලව අමතනවා .

  9. පුස් ඌරා says:

    සජිත් දිනනවා…සජිත් දිනනවා…ඔන්න සජිත් දින්නා…මෙන්න දින්නා කියපු සාත්තර කාරය නේද මේ…මූ කියන කිසි දෙයක් හරි යන්නෙ නැහැ.

  10. 3ත් නැති ජෙප්පා says:

    කොවිඩ් ගැන ඔය එක බල්ලෙක් කිව්වෙ නෑනෙ..එදා ඉඳන් මම නම් මේ කාලකන්නි කියන ඒව අහන්නෙ නෑ

Main News