ග‍්‍රාම නිලධාරීන් පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. දැඩි මාර්ග තදබදයක්..

March 5, 2019 at 12:00 pm | lanka C news
ග‍්‍රාම නිලධාරීන් පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. දැඩි මාර්ග තදබදයක්..

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල රාජගිරිය ප‍්‍රදේශයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

ග‍්‍රාම සේවක නිලධාරීන් විසින් පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මෙම තදබදය ඇතිව තිබේ.

ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරි සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සේවා ඉල්ලීම් 17ක් මුල් කර ගනිමිනි.

අද දිනයේ දිවයින පුරා ග‍්‍රාම නිලධාරීවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කර නැත.

19,250 Viewers

One Comment to “ග‍්‍රාම නිලධාරීන් පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. දැඩි මාර්ග තදබදයක්..”

  1. Open mind says:

    වගා නිළධාරින් ලෙස ආරම්භ කළ අය දැන් නැතිව ඇති නේද?

Main News