‘ග්රාම ශක්ති’ සමාරම්භකයෙන් ජනාධිපති දියණියට කෝටි තුනහමාරක්.. තව කෝටි 600ක් ඉල්ලන බව එජාප වෙබ් අඩවියක් කියයි..
October 23, 2017 at 10:40 am | lanka C news
පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සුගතදාස ක්රීඩාංගනයේදී ආරම්භ කරන ලද ‘ග්රාම ශක්ති’ වැඩපිලිවෙලේ සමාරම්භක උත්සවය සදහා රුපියල් කෝටි තුනහමාරක මුදලක් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේනගේ ප්රචාරක ආයතනයක් වෙත ලබා දී ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
මෙම මුදල ලබා දී ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමක් තොරව බවත් ‘ග්රාම ශක්ති’ ප්රවර්ධන කටයුතු සදහා යයි කියමින් තවත් කෝටි 2ක් ද මුදල් ඇමැතිගෙන් ඉල්ලා ඇති බවත් එහි සදහන්ය.
ලබන වසර සඳහා වන අයවැය මගින් මෙම වැඩපිලිවෙලට තවත් රුපියල් කෝටි 600 ක් වෙන් කරන්නැයිද මුදල් ඇමතිගෙන් ඉල්ලා ඇති බවද සදහන් එම වාර්තාව අඩුම තරමින් ඉන් කෝටි 60 ක් සාක්කු වලට දමා ගනු ඇති බවද කියයි.
සම්පුර්ණ වාර්තාව මෙතනින්
Your father said he is the SLFP general secretary and he will never contest as the common candidate and next day he crossed over after eating hoppers.You are that bastards daughter and do you expect us to believe you..no way…you carry that Traitors blood and you can do the same for your benefit.Your family will suffer the consequences very soon…rot in hell you bloody bi…h
කවුරුවත් දන්නවද අවුරුදු දෙක හමාරක් වැනි සුලු කාලයක්තුල මෙම දියණිය කෝටි පතිණියෙක් වුනේ කෙසේද කියල?
NAMAL BABY UNA WIDIIYATAMA THAMA
ගොවි පුතා වෙච්චි තාත්තා අමාරුවෙන් හම්බ කරපුවා..මුකුත් කියනවා එහෙම නෙවෙයි.
ජනාධිපති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්රීපාල යාපා සිරිසේන මහතා විසින් ‘ග්රාම ශක්ති‘ නමින් පසුගිය 20 වෙනිදා ආරම්භ කරන ලද පරණ කතා අලුත් නමකින් රෙපයාර් කරන වැඩ පිලිවෙල ග්රාමයට ශක්තියක් දීම කෙසේ වෙතත් ගමරාලලාගේ පවුලට ශක්තියක් ගෙන දෙන වැඩ පිලිවෙලක් බවට පත් කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
කෝටි 3 හමාරේ උත්සවයේ සියළු කටයුතු ජනපති දියණිය චතුරිකා සිරිසේනගේ ‘මීඩියා ෆැක්ටරි‘ නම් ප්රචාරක ආයතනයට ලබා දීම නිසාය. රජයේ වියදමක් නම් ටෙන්ඩර් කැඳවා ලබා දිය යුතු නමුත් මෙහි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැත. මෙය ‘ජනාධිපති තාත්තාගේ‘ නම හදන වැඩේ ‘ජනාධිපති දුව‘ විසින් සිදු කර කෝටි තුන හමාරක මහජන මුදල දුවගේ පර්ස් එකට දමා ගැනීමකි.
මටනං මේකෙ කිසිම වැරැද්දක් පේන්නෙනෑ. මොකද ඒ නමේම තේරුම තියෙනවනෙ හිටං. ග්රාමසේවකට ශක්තිය දීම කියන එක.
තියෙනකොටනේ හොද්ද බෙදාගන්න ඕනේ, ඒනිසා කල දුටු කල වල ඉහගනින් කෙල්ලෙ, bloody bit h
නුදුරු අනාගතයකදී ඔයගන්නා දේවලට වැල්පොළියත්සමග ගෙවන්න සුදානම් වි සිටින්න.අප්පච්චි අතසෝදා ගෙදරට එන්නේ බොහොම පිරිසිදුව !! ??
බලේ තියෙනකොට මොලේ නෑ
මොලේ තියෙනකොට බලේ නෑ
mahindata hora kiyala janathawa ravatala balaya gatthema ranil saha sirisena nadaya mulu ratama hoora gena kame ekama chethanawen.
‘ග්රාම ශක්ති’ වැලි ශක්ති’ ගල් ශක්ති’ ගස් ශක්ති’ වී ශක්ති හොද ගැහිලි දීපල්ලා මුන්ට තව උබලගේ වටින චන්දය