ග‍්‍රාම සේවා වසම් 08ක් ලොක්ඩවුන්…

April 26, 2021 at 3:06 pm | lanka C news
ග‍්‍රාම සේවා වසම් 08ක් ලොක්ඩවුන්…

අද රාත‍්‍රී 08.00 සිට ගම්පහ කළුතර සහ ත්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල ග්‍රාම නිලධරී වසම් අටක් හුදකලා කිරීමට කටයුතු කරන බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේ හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් මෙසේය.

ගම්පහ
පොල්හේන, හිරලුගෙදර, කළුඅග්ගල, මිනුවන්ගොඩ ඇසැවැන්නවත්ත නැගෙනහිර

කළුතර
මීගහතැන්න, මිරිස්වත්, පැලවත්ත උතුර සහ නැගෙනහිර

ත්‍රිකුණාමලය
පුම්පුහර්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

33,193 views

2 Comments to “ග‍්‍රාම සේවා වසම් 08ක් ලොක්ඩවුන්…”

  1. කැප්පෙටිපොළ says:

    සිංහලයන්ට සෝවාන් වෙන්න බැරි දුර්වලතා හයක් මිට දියසෙන් කුමාරයා හා කිරිබත්ගොඩ හිමි
    1නැකත් විෂ්වාස කිරිම
    2 මහා වංශය පිළි නොගැනිම හා රාම රාවණා පිළිගැනිම
    3 වෛද්‍ය විද්‍යාව කියන තිරිසන් විද්‍යාව පිටුපස ඔනවට වඩා යාම. නිතරම ටෙස්ට් කිරිම
    4 දේශපාලනය වශයෙන් පක්ස වලට බෙදි සිටිම
    5කුට විදියට ජිවෝනපායක් වශයෙන් ධිවර කර්මාන්තය හා කුකුලු කර්මාන්තය කිරිම
    6 කාබනික පොහොර වලින් ඇත්වි රසායන පොහොර හා කෘඹිනාශක වල යෙදිම

  2. Piyadasa Yalagala says:

    I have made comment in C news and proposed ongoing Covid 19 in peak time to be shifted to LOCK DOWN ? By rules having different view. People who are in charge of governance which area could be lockdown is left head of State. But the rise of that Covid 19 must take seriously acts are essential. It is world-wide pandemic,only way to escape by an appropriate decision requires from top down decision by President and Primer of Govt.

Main News