ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

April 4, 2020 at 12:40 pm | lanka C news
ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

කොරෝනා ආසානය වී මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කරන ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ තවදුරටත් වසා දැමීමට ද කටයුතු කර ඇත.

එම පුද්ගලයාගේ පවුලේ සියලූදෙනා ද නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ පුත‍්‍රයා ඇඳිරිනීති අවසර පතක් ලබා ගැනීම සදහා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියට ගිය අවස්ථාවේ එහි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇත.

41,582 Viewers

7 Comments to “ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..”

  1. Malith says:

    Meka maru wede..mamath ape gewal langa thiyana policiyata gihin tikak wela indala kiyanna ona mata covid positive kiyala. Eke inna ewun nam duwai pana epaa kiyala..😁

    • MD says:

      Oya wage dewal karanna wihuluwatawath hitanna epa.Dan policeyata eka dawasaka niwaduwak wath naha.Ratri dawal nobala jiwitayath Maranayath atara satanaka inna bawak nopeneda?Ratata Adaraya karana hoda Purawasiyek wenna.etakota oya diha Dewiyoth balai.

    • කොහා says:

      ඇයි doctor හකීම්

      • nimalsiri says:

        ado kohaa,oya ledaa sinhala geriyek.dr.hakeem vedakam koranne muslimslaata pamanak bava mathaka thiyaa
        ganindo buruwo.

    • Araliya says:

      Thamange denuma pradarshanaya nokaranna. Police yata giya pudalayange piya rogayen miya yamata meme puthraya rogiyakuta novunada mohu roga WAHAKAYAKU viya hekiya. Enam mohu roga lakshana nopennuwada rogaya pathuranneku viya hekiya.
      Ema nisai meme police nildharin NIRODHAYANAYA sandaha yomu kara eththe. Nethahoth Ema nildharida wahakain viya hekiya.

  2. sri lanka says:

    matath henama sathutak nenawa maru maru

  3. ලොකු අයියා says:

    බැල්ලිගෙ පුතා, තව pass ගන්නත් ගිහින්. මැරෙන්න ඇරල දාන්න ඕනෑ මේවගේ එවුන් නම්.

Main News