ග්‍රෑන්ඩ්පාස් පාතාලය යලි සක්‍රීයයි.. පාන්දරම වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. අයෙකුට බරපලයි.. තුවලකරුවන් රෝහලේ..
December 26, 2018 at 10:00 am | lanka C news
අද පෙරවරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළු කර ඇත.
පොලිසීය පවසන්නේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාතාල කල්ලි නායකයෙකු වන ‘බ්ලුමැන්ඩල් සංඛ’ නැමති අයෙක් බවයි.
තුවාල ලබා සිටින අයෙකුගේ තත්වයද බරපතලය.
පසුගියදා පැවති මහ මැතිවරණයේදී මෙම ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ‘බ්ලුමැන්ඩල් සංඛ’ සම්බන්ධ බවට තොරතුරු වාර්තා විය.
ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු සමගද ඔහු සමීප සම්බන්ධකම් පවත්වන බවද වාර්තා වෙයි.
samanallu awa satutata wenna ethi mun anduwa gattoth patale hisa osawanane mokada manda
OKA NATHIKARANNA BARI desapauwo hathi kare nisai. parayo
Karunkayage golayo.
රටේ මරාගන්නවා. පොලිසිය බාර ඇමති තායිලන්තයේ සැප ගන්නවා.