ග‍්‍රෑන්ඩ් පාස් බිල්ඩිමක් කඩා වැටේ.. හතක් මරුට.. දෙදෙනෙකුට බරපතලයි..

February 14, 2018 at 5:30 pm | lanka C news
ග‍්‍රෑන්ඩ් පාස් බිල්ඩිමක් කඩා වැටේ.. හතක් මරුට.. දෙදෙනෙකුට බරපතලයි..

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ තිබූ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් පුද්ගලයන් යට වී ඇතිදැයි සොයා මොහයුම් ආරම්භ කර ඇත.

මෙසේ කඩා වැටී ඇත්තේ බාබපුල්ලේ මාවතේ පිහිටි තේකොල ගබඩාවකි.

16 views

3 Comments to “ග‍්‍රෑන්ඩ් පාස් බිල්ඩිමක් කඩා වැටේ.. හතක් මරුට.. දෙදෙනෙකුට බරපතලයි..”

  1. Rajitha says:

    Me ekabadda wipakshaye wadak ..
    Rgds . Rajitha

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  3. රවීගේ වැඩක් says:

    මේකත් රවීගේ වැඩක් ද? පප්පේ.. පව් අහිංසකයෝ.

Main News