ඝර්භනී කාන්තාවන් ඉන්ධන බූලියක්ද සූදානම් කර ගන්නැයි දැනුම් දෙයි..
July 2, 2022 at 5:30 pm | lanka C news
ගර්භනී කාන්තාවන් තම දරු ගැබට මාස හතක් වෙද්දී සකස් කරගත යුතු ඇඳුම් කට්ටලය සමඟ ඉන්ධන භූලියක්ද අමතරව සූදානම් කර ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.
ඉන්ධන හිගය හේතුවෙන් ඇතැම් ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට නොහැකි වීමේ තත්ත්වයක් මතුවී තිබීම මීට හේතුවයි.
සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ ඉන්ධන බූලියක් ළඟ තබා ගැනීමෙන් කුමන හෝ වාහනයක් මගින් ගර්භනී කාන්තාවකට රෝහල් කරා යා හැකි වනු ඇති බවයි.
දරු ප්‍රසූතියක් රෝහලක දී සිදු කිරීම අනිවාර්ය බවද ඇය අවධාරණය කර සිටින්නීය.
බලපත්‍රයක් නොමැතිව ඉන්ධන ගබඩා කිරීම අන්තරාදායක දෙයක්. නීතියෙන් වරදක් බව ඒ මෝඩ ගෑණි දන්නෙ නැද්ද ?
ගර්භණී වුණාම පෙට්රෝල් කෑන් විතරද ඕනේ , ගර්භණී වෙන්න මිනිහෙක් ඕනේ නැද්ද , බූරු ගෑණියේ
ඩීසල් ද පෙට්‍රල් ද හරියට කියන්න ඕනේ අපි කොන්පියු වෙනවා
මේ ගෑනිට පිස්සුද?. එක පාරක් කිව්වා උන් වින්නඹු වැඩේ ගෙදර වල් වලට ගිහිල්ලා කරනවා කියලා. දැන් කියනවා පෙට්‍රල් බුලියන් ලඟ තියාගන්න කියලා. මාස 7,8,9 ගර්භණීන් 60000 ඉන්නවා. එක්කෙනෙක් ලීටර් 10 තියාගෙන හිටියොත් ලීටර් ලක්ෂ 6 ක් නිවෙස්වල තියාගන්න වෙනවා. ඕකෙන් ගෙවල් කීයක් ගිනි ගනීද කියලා කවුද දන්නෙ.
සෞභාග්‍යයේ දැක්මේ මේක තිබුනේ නෑනේ