ඝර්භනී ගුරුවරියන්ට සාරිය වෙනුවට වෙනත් පහසු නිල ඇදුමක්..
April 11, 2017 at 8:02 am | lanka C news
ඝර්භනී ගුරුවරියන් සදහා සාරිය වෙනුවට නව නිල ඇදුමක් හදුන්වා දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඊට සුදුසු ඇදුම් කිහිපයක්ම ඒ සදහා පත් කර ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමන්විත කමිටුවක් විසින් දැනටමත් තෝරාගෙන ඇතැයිද ඔහු සදහන් කරයි.