ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ..- පොලිසිය

March 3, 2021 at 10:27 pm | lanka C news
ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ..- පොලිසිය

පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි.

මල සිරුර පරීක්‍ෂා කල වෛද්‍යවරුන් විසි් මේ බව සනාථ කර ඇතැයිද පොලිසි පවසයි.

කොලඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද‍්‍රසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

242,898 views

12 Comments to “ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ..- පොලිසිය”

  1. කරු says:

    මේකෙන් කියවෙන දේ තේරුම් ගනිල්ල. මේ කියන්නෙ බලහත්කාරකමක් කරල නැහැ කියල. කොරපුව දෙන්න කැමත්තෙන් කරල ඇති.

Main News