ඝාතන කුමන්ත‍්‍රණය නිසා ජනපති ප‍්‍රසිද්ධ හමු සීමා කරයි.. පොලීසියත් පවරා ගන්න යයි…

September 25, 2018 at 3:26 am | lanka C news
ඝාතන කුමන්ත‍්‍රණය නිසා ජනපති ප‍්‍රසිද්ධ හමු සීමා කරයි.. පොලීසියත් පවරා ගන්න යයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇතැයි කර ඇති හෙළිදරව්ව නිසා තම ආරක්‍ෂවෙ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක උපක්‍රම ගණනාවක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි කාල සිමාවේ දී ජනාධිපතිවරයා හැකිතාක් ප‍්‍රසිද්ධ මහජන හමු සීමා කිරීමට තීරණය කර ඇති අතර ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීම ද අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් සිදු කිරීමටද නියමිතව ඇත්තේ දැඩි ආරක්ෂක විධිවිධාන මැදයි.

මේ අතර මාධ්‍ය වාර්තා පලව ඇත්තේ ශ‍්‍රී ලංකා පොලිසිය අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය නුදුරේදීම ජනාධිපතිවරයා යටතට පත් කර ගනු ඇති බවයි.

වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා දුරකථනය මගින් දන්වා තිබූ බවද මාධ්‍ය වාර්තා පළවිය.

57 views

8 Comments to “ඝාතන කුමන්ත‍්‍රණය නිසා ජනපති ප‍්‍රසිද්ධ හමු සීමා කරයි.. පොලීසියත් පවරා ගන්න යයි…”

  1. Asaranaya says:

    අම්මට හුඩු ආප්පෙට හඩු !, සරළ පඹතැන කවුරු හරි දැක නිවන් දකිත්වා

  2. වෙනස සැප නෑ says:

    ගෝඨාභය අගමැතිකරල රනිල් චන්දුිකා ඇතුලු මූසල හැත්ත එළවල මහින්ද ගේ සහායෙන් ආණ්ඩුවක පිහටුවා වැරදි හදාගෙන ගියොත් රට ගොඩ, නැත්තම් එක්කෝ කාන්තාරයක්. ඒත් එක්කම ඉතියෝපියාවක්.

  3. sarath says:

    shut the gate after the horse has bolted

  4. ගැමුණු says:

    කොහොමටත් අර ඔබතුමා ඝාතනය කරන්න ආපු එකා නිදහස් කළා නේද? ඒකාම ආපහු ඔය වැඩේ කරන්න බැරි නෑ. එච්චරකට විශ්වාසකරන්න බැරි ජාතියක් කියල හිතෙන්නේ නැත්නම් ඔබතුමාගෙත් අපෙත් කරුමෙ තමා.

  5. kate says:

    This bloody Hitan who destroyed the country manage his own security. But what about Gota, the hope of the nation?

  6. gaps says:

    Gotabaya mathi thuma araksha kala uthui.
    Hutam./Aga matta. Ge Kumantharayk veya haka..,.

  7. Neutral Man says:

    As I always say I do not condone any form of violence.

    But if dual megalomaniacs are destroying a country and its nation with a written history of over 2500 years, just to please a group of enemies of the country, who brought them to power, and we the nation has no legal avenues available to stop them after ratification of the 19th amendment, I do not mind seeing a patriotic individual coming forward and using 2 bullets to save a nation,

Main News