චක‍්‍රලේඛ, රෙගුලාසි නොතැකේ.. ඡන්දය දිනන්න එජාපය මුදල්, රැකියා බෙදයි..

October 13, 2019 at 8:40 am | lanka C news
චක‍්‍රලේඛ, රෙගුලාසි නොතැකේ.. ඡන්දය දිනන්න එජාපය මුදල්, රැකියා බෙදයි..

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ජනතාවට අල්ලස් දෙමින් සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා චෝදනා කරයි.

මෙම කටයුතු කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛ, රෙගුලාසිද උල්ලංඝනය කරමින් යයිද ඔහු පැවසුවේය.

එජාප පාක්ෂිකයින්ට රැකියා, මුදල් හා විවිධ වරප්‍රසාද දෙමින් සිටින බවත් එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

– Udaya News

22,080 Viewers

6 Comments to “චක‍්‍රලේඛ, රෙගුලාසි නොතැකේ.. ඡන්දය දිනන්න එජාපය මුදල්, රැකියා බෙදයි..”

  1. kawinda says:

    maadya hamuwakadi mewa kiyala wedak thiyenawada..? Premajayantha mshstha lawyer kenek neda.? niyama thenwalata kiyala nawathwanako.

  2. Ex SLFP says:

    මෙයාලා හිටං ගෙ පසුපස ගිය ප්‍රතිපත්තියක් නැති හාල් කෑලි පමණයි. මහ මැතිවරනයේදී මේ අය ගෙදර. එතෙක් ප්‍රකාශ නිකුත් කරන්න.

  3. Sadda says:

    මෙතුමා කියන දේ ගැන කමෙන්ට් දාමු. නීතිය උල්ලංඝනය කරමින් රැකියා ලබාදුන්නොත් එසේ දෙන නිලධාරීන් ට වග කියන්න සිදුවෙයි. සජිත් කිව්වනෙ එයා නොවෙයි දුන්නෙ. වෙන කෙනෙක් කියල.

    සුසිල් ජයන්ත නියම වෙලාවට පොහොට්ටුව එකතු උන කෙනෙක්.

    • PWU says:

      හම්බන්තොටින් උ/පෙල අසමත් දේශපාලන වැඩ වලට ආයතන වලට සේවකයන් බඳවාගැනීම වෙනුවෙන් ජනාධිපති කොමිසමේ පැවති නඩුවේ මේ ඇමති එක් වැරදිකරුවෙකි. මේ වනවිට එම වැරැද්දට හසුවී ඇති අනෙක් නිලධාරින්ට මෙම ඇමති තරවටු කරමින් නීති උල්ලංඝනය කර හෝ සේවයේ ස්ථිර කිරීමට තර්ජනය කරන බව දන්නෝ දනිති

  4. සරා says:

    ආන්ඩුවට පරාජය දැනටම දැනිලා තියෙන්න‌ේ ඒකයි අවසාන ම‌ොහ‌ොත‌ේ පාක්ෂිකයන්ට ත‌ොග ගානට රැකියා ‌ෙබෙදන්න‌ේ.හැබැයි ඔය සියළු රැකියා ‌ෙනොවැම්බර් 17 පස්ස‌ේ අවලංගුයි.ඒක ආන්ඩුව දන්නවා.පාක්ශිකයා ග‌ොනාට ඇන්දවීම පමනයි ඔය කරන්න‌ේ.2002ත් ඔය වග‌ේ බැංකු රැකියා දීලා දන්ද්‍රිකා ආවගමන් සියල්ල ඉවත් කරා.‌ෙමෙි ආන්ඩුව පනේවමින් ඉන්න‌ේ තමන්ග‌ේ පරාජයයි.ඔික තමයි අපි කිව්ව‌ෙි තමන්ග‌ේ ප්‍රමානයට දගලන්න කියලා.තමන් වැඩ කර‌ේ මීට පස්ස‌ේ තවත් ආන්ඩු ම‌ෙි රට‌ෙි බලයට පත් ‌ෙනොවයෙි කියා හිතාගනෙයි.ඒවග‌ේම සමහර ප‌ොලිස් නිළදාරින් හා නීතිපති ‌ෙදෙපාර්තම‌ෙින්තුව‌ෙි නිළධාරිනුත් වැඩ කර‌ේ ම‌ෙික තමයි ලංකාව‌ෙි අවසාන ආන්ඩුව කියලා හිතාගනෙ.හැබැයි ඒ නිළධාරින්ට නම් නීතිය ඉදිරියට යන්න ‌ෙවෙනවා.ඒවග‌ේ ජම්පරයත් අදින්න ‌ෙවෙනවා.

  5. බන්ඩා says:

    අපේ ගමේ සීතාවක ප්‍රා ස එජාප මැම්බර් වැස්සට ගෙවල් කැඩිලා කියල බොරැ ලියුම් අරගන එජාප උන්ට ප්‍රා ලේ කාර්යාලයෙන් ලක්ෂෙ ගනනෙ බෙදනවා.

Main News