චණ්ඩිකම් දාලා මාව නායකත්වයෙන් යවන්න බෑ… 2023 දක්වාම නායකයා මායි..- රනිල් කෙලින්ම කියයි..

February 2, 2020 at 3:00 pm | lanka C news
චණ්ඩිකම් දාලා මාව නායකත්වයෙන් යවන්න බෑ… 2023 දක්වාම නායකයා මායි..- රනිල් කෙලින්ම කියයි..

චණ්ඩිපාට් වලින් තමන් එජාප නායකත්වයෙන් එලවා දැමිය නොහැකි යැයි එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ය.

පසුගිය වසරේ පැවැති පක්ෂයේ මහා සම්මේලනයේදී 2023 දක්වා නායකත්වය දැරීමට තමන්ට අනුමැතිය හිමි වූ බව නායකත්වය උදුරා ගැනීමට කටයුතු කරන පිරිස අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දිය හැකි පුද්ගලයෙකු බිහි කිරීමෙන් පසුව බවද වික්‍රමසිංහ මහතා එහිදී කියා ඇත.

215 views

12 Comments to “චණ්ඩිකම් දාලා මාව නායකත්වයෙන් යවන්න බෑ… 2023 දක්වාම නායකයා මායි..- රනිල් කෙලින්ම කියයි..”

  1. Gs says:

    Year 2023…
    Chaak
    Must be round figur…
    Year 2030…
    We are Happppppyyyyy.

  2. Nihal says:

    Pleaaase don’t go Ranil hamu..

Main News