චතුරගේ ගෝල පිරිසකට පොලිස් ස්ථානාධිපති ඇතුළු පරිසක් පහර දීලා…
July 27, 2020 at 6:25 am | lanka C news
ගම්පහ දිස්ත්‍රික්කය සදහා සමගි ජන බලවේගයෙන් තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල කැලණිය පොලිස් අධිකාරිවරයා වෙත කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පහරදීම සිදු කරද්දී පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් බීමත්ව සිටියේ යැයි පැමිණිල්ලේ සදහන්ව තිබීම නිසා එම නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරිවෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් කිසිවකු බීමත්ව නොසිටි බව එහිදී හෙළි වී තිබේ.
policien gahanna one Chathurayata manape gahanabalan inna Gampaha booruwanta.
පඩික්කම් කටා
angawikala ballek burai
Intellectual and physical disable dog is barking for nothing.
Sonal
පොලිසියට පදක්කම් දෙන්න ඕනේ ඕකගේ එවුන්ට ගැහුවා නම්. වාචාල සෙවල මකර කටා. උගේ අප්පාගේ කාණු කට.