චතුරගේ ගෝල පිරිසකට පොලිස් ස්ථානාධිපති ඇතුළු පරිසක් පහර දීලා…

July 27, 2020 at 6:25 am | lanka C news
චතුරගේ ගෝල පිරිසකට පොලිස් ස්ථානාධිපති ඇතුළු පරිසක් පහර දීලා…

ගම්පහ දිස්ත‍්‍රික්කය සදහා සමගි ජන බලවේගයෙන් තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් පිරිසකට කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල කැලණිය පොලිස් අධිකාරිවරයා වෙත කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පහරදීම සිදු කරද්දී පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් බීමත්ව සිටියේ යැයි පැමිණිල්ලේ සදහන්ව තිබීම නිසා එම නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරිවෙකු වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් කිසිවකු බීමත්ව නොසිටි බව එහිදී හෙළි වී තිබේ.

9,181 views

19 Comments to “චතුරගේ ගෝල පිරිසකට පොලිස් ස්ථානාධිපති ඇතුළු පරිසක් පහර දීලා…”

  1. Donald Trump says:

    My advisor Chathura P putha in action. I am 100% sure that my great Gampaha people will be sending him to the Diyawannawa castle on 05th of next month. I trust my smart people in Gampaha. Anyone wants to bet with me my fellow Sri Lankan people?

    • GU-pad saji putha says:

      චතුරා සේරත්න නොමැතිව, ගම්පහා දේශපාලනය නිෂ් less ල ය, විශාල දේශපාලන රික්තයක් නිර්මාණය කරයි.
      අපේ දේශපාලන ලෝකයේ ශ්‍රේෂ් hero වීරයෙක්

      • රටට වින කරන මොඩ රැල says:

        නොදකං බත් කන පොල් බුරුවෙක් මු

  2. MD says:

    තාත්තා රැවුල් දාගෙන පට්ට පල් බොරු කතන්දර හදන ඵකේ මමත් ඉතින් ඵහෙම නොකලහොත් මොට්ටිගේ පුතා වෙනවනේ.😂😂😂😂

    • catseye says:

      චතුරයා බැලුවේ බොරු පැමිණිල්ලක් දාල පොඩි ප්‍රසිද්ධියක් ගන්ඩ. හැබැයි ඉතින් බොරුව අතේ මාට්ටු.

    • ගාමිණී says:

      මේ සුද්දගෙ නීතියෙන් මුන්ට මොකුත් වෙන්නෙ නෑ. ඕනැම පචයක් කියන්න පුලුවන්. හැබැයි දුප්පත් එකෙක් උසාවියෙදි ඈනුමක් ඇරියත් හිරේ.

      • ලංකා says:

        ඇයි නරකද? ආණ්ඩුවට සහ විපක්ෂයට බැලන්ස් කරල තීන්දු දුන්නහම වැඩේ බැලන්ස්..

  3. Alapaluwa says:

    මුගේ කටේ සැයිස් එක දැක්කම කියන්න පුළුවන් කොතරම් බොරු කියා ඇත්ද කියා මුගේ ජීවිතේදිම අර තාත්තාගේ පුතා මොකාද එකා වගේ කියන්නේ අන්න එවන් එකෙක් මු.ලංකාවටම එකයිඉන්නේ මු වගේ එවුන් ගහාන්න තිබුනේ මුටත් එක්කයි.

  4. GU-VP SAKKILI API says:

    චතුරා සේරත්න නොමැතිව, ගම්පහා දේශපාලනය නිෂ් less ල ය, විශාල දේශපාලන රික්තයක් නිර්මාණය කරයි.

    අපේ දේශපාලන ලෝකයේ ශ්‍රේෂ් hero වීරයෙක්

  5. ගරසරප says:

    මොනවා. වෙන්න බෑ.

  6. අනුරාධ says:

    මෙම කපටිකම් 2015 පෙරලීමට ඇමරිකානු ඔත්තු සේවා කියාදුන් Colour Revolution වැඩපිළිවෙළ ට නැවත පනදීමකි.

  7. පාරේ දකුණු පැත්තෙන් පෝලිමේ ඉතාමත් සංවරව පාගමනින් ගමන් කරනකොට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ,.
    මුන්ට පොලිසියෙන් ගහපු එක වැරදියි.. කුලප්පු වුන මීහරක් ගාලකට දාන්න තිබුනේ

  8. රතු මෙව්ව එක says:

    ගුටි කන්න පුරුදු වෙයන් ජන්දෙන් පස්සෙ සිවිල් සමාජෙන්ම උබලා ගුටි කනවා

  9. Thilak says:

    Gahanna nevi okunwa karanna tibune rajitayai chathurayai 2n mamath ekkama

  10. sura says:

    මුගේ මෝයකට දැක්කම, මූ කියන්නනෙ ම ටොන් පච කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා….

Main News