චතුරගේ වෙඩිමට 4000-5000 පිරිස ඇවිත්.. ඒකාබද්දයෙන් ගිය පිරිස මෙන්න..

August 31, 2018 at 12:02 am | lanka C news
චතුරගේ වෙඩිමට 4000-5000 පිරිස ඇවිත්.. ඒකාබද්දයෙන් ගිය පිරිස මෙන්න..

අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය සදහා 4000-5000ක සෙනගක් සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

තමන්ද එම උත්සවය සදහා සහභාගී වූ බවත් තවමත් සෙනග එන බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එස්.බී. දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් 16ක් ආණ්ඩුවෙන් ඉවත් වී දැනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටිති.

55 views